PS4 PRO

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම PS4 එකක් ගන්න හිටියේ පස්සේ PS4 Pro එක එනකම් ඉදලා ගන්නවා කියලා හිත හදාගත්තා...

    sony-playstation-4-pro.jpg


    ගොඩක් අය කිව්වට chelseylk එකේ වැඩියි කියල .... කප්රුක හරහා ගෙන්න ගන්න කියලා ඒත් ....

    කප්රුක එකේ ගාන - Rs. 88,628 වෙනවා
    chelseylk එකේ ගාන දැන් - Rs. 79,950 වෙන්නේ

    මට දැනගන්න chelseylk / kiddiescornerlk එකට වඩා අඩුවට තියෙන්නේ කොහෙද කියලා !

    chelseylk එවුන් PS4 පැකේජ් එක කඩලා විකුනනවා කියලා gamer.lk එකෙක් කියලා තිබුනා ඒක ඇත්තද ?

    chelseylk එකේ warranty එහෙම අවුල් නැතිලු නේද ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Chelsey service hodailu danata nam mama ungen aran use karanne ps4 ekak eke nam aulak awe naha. aulak awoth thama service gena hariyatama kiyanna wenne.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mokadda ban wenasa pro eke? Matath ekak ganna asai

    උබට දැනට PS4 එකක් තියෙනවා නම් ගන්න යන්න එපා වැඩක් නැහැ !

    TV එක හරි Monitor එක හරි HD 1080p නම් PS4 Pro ගන්න එපා Frame Rate එක චුට්ටම චුට්ටක් වැඩියි ! Stable 60 FPS තාම නැහැ 1080pවලවත්

    මම එක PS4 Pro එනකම් හිටියේ 4k support/HDR කරන නිසා ගන්න නැත්නම් TV එකෙන් වැඩක් වෙන්නේ නැහැ.

    Uncharted 4k support කරනවා
    තව එන්න තියෙනවා PS4 exclusive games 4K වලට
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Chelsey service hodailu danata nam mama ungen aran use karanne ps4 ekak eke nam aulak awe naha. aulak awoth thama service gena hariyatama kiyanna wenne.

    එළකිරි කොල්ලෝ !

    mama last month PS4 slim aka gatta bro

    මචන් උබ ගත්ත Package එක කඩලා එහෙමද තිබුනේ !
    PSN trial codes එහෙම තිබුනද ?

    chelseylk eke warranty and service hodai ban.baduth hodai

    එහෙනම් අනිවා ගන්නවා !