PSR Vlog අන්ස්බ්ස්ක්‍රයිබ් කලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මුලින් හොද කන්ටෙන්ට් දාපු බුවා..දැන් දාන්නෙම පට්ට අවුල් වීඩියෝ..මට පේනන බැරි..හුගක් මිනිස්සු අයිටී ෆීල්ඩ් එකේ ඉදන් ..අයිටී ෆීල්ඩ් එකට එන්න එපා කියලාද දාන ගොන් පෝස්ටු...වොල්ග්ස්..වගේ දේවල්...අද අන්සබ්ස්ක්‍රයිබ් කලා.මම මෙයාව..

    අඩුමගානේ ඒ ෆීල්ඩ් එකේ ඉදන් ,.අනික් උන්ව ඕල්ටේන්ටිව් වලට තල්ලු කරන වීඩියෝ හදපන්...ඒත් නැහැ....ඔය එන්න එපා කියන හුගක් උණ් කරන්නේ හොදට ඉගෙනගෙන ඒ ජොබ් වල වැඩ කරනඑක..ඒ කරන ගමන් තමයි නරි වාදන් ගහන්නේ..

    ඒකෙම ඉදගෙන සල්ලි හම්බුකර කර ...ඒකට එන්න එපා කියන උන් අනන්තයි.....

    මම අදුරන ඩයල් එකක් ඉන්නනවා..උත් ඔහොමයි..උන් දියුනු වෙනවා..ඒ ෆීල්ඩ් එකේ ඉදන්...අනික් උණ්ට කියන්නේ ..අනේ මචං එන්නන් එපා මේ ෆීල්ඩ් එකට..ලොල්

    https://www.youtube.com/@psrvlog5555/videos
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    ඉතින් උගේ කතාව ඇත්තනේ, අලුතෙන් එන අයට ජොබ් අඩුයි, එහෙම එකේ අලුතෙන් ඇවිත් අතරම්න් වෙනවට වැඩිය
    ඒක තමයි මචං ප්ලාන්ට් කරන්නේ..අපි ජොබ් අඩුයි කියලා නිකන් ඉන්න එක නෙමේ කරන්න ඕන..Alternatives build up කරන එක..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    ඉතින් උගේ කතාව ඇත්තනේ, අලුතෙන් එන අයට ජොබ් අඩුයි, එහෙම එකේ අලුතෙන් ඇවිත් අතරම්න් වෙනවට වැඩිය

    ජොබ් අඩු උනාට අළුත් උන්ට චාන්ස් එක තියනවා.
    අඩුවට අරගෙන උන්ට ai දීලා වැඩක් ගන්න පුළුවන්.
    ටොප්ස්කිල් උන්ට කොහොමත් වැඩ තියනවා.
    මැද පන්තියෙ බාස් වැඩේ කරපු උන් තමයි හික් ගෑවිලා ගෙදර ඉන්නේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    මුලින් හොද කන්ටෙන්ට් දාපු බුවා..දැන් දාන්නෙම පට්ට අවුල් වීඩියෝ..මට පේනන බැරි..හුගක් මිනිස්සු අයිටී ෆීල්ඩ් එකේ ඉදන් ..අයිටී ෆීල්ඩ් එකට එන්න එපා කියලාද දාන ගොන් පෝස්ටු...වොල්ග්ස්..වගේ දේවල්...අද අන්සබ්ස්ක්‍රයිබ් කලා.මම මෙයාව..

    අඩුමගානේ ඒ ෆීල්ඩ් එකේ ඉදන් ,.අනික් උන්ව ඕල්ටේන්ටිව් වලට තල්ලු කරන වීඩියෝ හදපන්...ඒත් නැහැ....ඔය එන්න එපා කියන හුගක් උණ් කරන්නේ හොදට ඉගෙනගෙන ඒ ජොබ් වල වැඩ කරනඑක..ඒ කරන ගමන් තමයි නරි වාදන් ගහන්නේ..

    ඒකෙම ඉදගෙන සල්ලි හම්බුකර කර ...ඒකට එන්න එපා කියන උන් අනන්තයි.....

    මම අදුරන ඩයල් එකක් ඉන්නනවා..උත් ඔහොමයි..උන් දියුනු වෙනවා..ඒ ෆීල්ඩ් එකේ ඉදන්...අනික් උණ්ට කියන්නේ ..අනේ මචං එන්නන් එපා මේ ෆීල්ඩ් එකට..ලොල්

    https://www.youtube.com/@psrvlog5555/videos
    Mokadda api dan karanna one? Me link ekata gihin okkoma video report karanna oneda?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    Hondata innawa kiyanne mokakda ?
    IT job ekak karala Benz C200 ekakwath ganna puluwanda ? lol
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    මුලින් හොද කන්ටෙන්ට් දාපු බුවා..දැන් දාන්නෙම පට්ට අවුල් වීඩියෝ..මට පේනන බැරි..හුගක් මිනිස්සු අයිටී ෆීල්ඩ් එකේ ඉදන් ..අයිටී ෆීල්ඩ් එකට එන්න එපා කියලාද දාන ගොන් පෝස්ටු...වොල්ග්ස්..වගේ දේවල්...අද අන්සබ්ස්ක්‍රයිබ් කලා.මම මෙයාව..

    අඩුමගානේ ඒ ෆීල්ඩ් එකේ ඉදන් ,.අනික් උන්ව ඕල්ටේන්ටිව් වලට තල්ලු කරන වීඩියෝ හදපන්...ඒත් නැහැ....ඔය එන්න එපා කියන හුගක් උණ් කරන්නේ හොදට ඉගෙනගෙන ඒ ජොබ් වල වැඩ කරනඑක..ඒ කරන ගමන් තමයි නරි වාදන් ගහන්නේ..

    ඒකෙම ඉදගෙන සල්ලි හම්බුකර කර ...ඒකට එන්න එපා කියන උන් අනන්තයි.....

    මම අදුරන ඩයල් එකක් ඉන්නනවා..උත් ඔහොමයි..උන් දියුනු වෙනවා..ඒ ෆීල්ඩ් එකේ ඉදන්...අනික් උණ්ට කියන්නේ ..අනේ මචං එන්නන් එපා මේ ෆීල්ඩ් එකට..ලොල්

    https://www.youtube.com/@psrvlog5555/videos
    a wunata kiyana kathawa aththa :yes:

    ඒක තමයි මචං ප්ලාන්ට් කරන්නේ..අපි ජොබ් අඩුයි කියලා නිකන් ඉන්න එක නෙමේ කරන්න ඕන..Alternatives build up කරන එක..
    Ko itin build wenwada? Inna ewunuth galawan ynwane :eek:
    Mn dn ahana ahana ekata kiynne Automobile,Logistics,Mechanical wage pathi balanna kiyala
    Ara uda kiyala tiynwa wage,
    ටොප්ස්කිල් උන්ට කොහොමත් වැඩ තියනවා.
    මැද පන්තියෙ බාස් වැඩේ කරපු උන් තමයි හික් ගෑවිලා ගෙදර ඉන්නේ. :yes:
    ------ Post added on Mar 10, 2026 at 10:30 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඒක තමයි මචං ප්ලාන්ට් කරන්නේ..අපි ජොබ් අඩුයි කියලා නිකන් ඉන්න එක නෙමේ කරන්න ඕන..Alternatives build up කරන එක..
    Alternatives kohomada bn job karana un build karanne. Projects nattan job na. Projects enne IT ungen neme. Ewa enne salli thiyena un karana investments walin. IT job karana un karanne bass wadak witarayi. War ekat ekka thawat job adu wena eka wenne.
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    240
    165
    43
    a wunata kiyana kathawa aththa :yes:

    Ko itin build wenwada? Inna ewunuth galawan ynwane :eek:
    Mn dn ahana ahana ekata kiynne Automobile,Logistics,Mechanical wage pathi balanna kiyala
    Ara uda kiyala tiynwa wage,
    ටොප්ස්කිල් උන්ට කොහොමත් වැඩ තියනවා.
    මැද පන්තියෙ බාස් වැඩේ කරපු උන් තමයි හික් ගෑවිලා ගෙදර ඉන්නේ. :yes:
    ------ Post added on Mar 10, 2026 at 10:30 AM
    AI Engineering side eke job openings wadi wegana yanawa.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,255
    113
    🌎
    මම නම් අවුරුදු දෙකකින් subscribe button එකට අතවත් තියලා නැහැ.