Thanks MachanClass giye ne
Self study kareth ne
PTE kareth ne.
Bump!

කොල්ලුපිටියේ ICBT 1ke කලේ ලස්සන චුටි මිස් කෙනෙක්. ඉතින් බොහොම උනන්දුවෙන් කළා. පලවෙනි පාර 55 ක් අවා. ආයෙත් කරන්න හොදට පාඩම් කරා පොඩි පොඩි ප්රශ්ණ වගයක් ඇවිල්ල අතෑරලා දැම්මා. ආයේ කල නම් ගොඩ දාගන්න තිබුන. නෙට් එකේ ඕනේ තරම් Meterial තියෙනවා ඒ ටික කරගත නම් කලාස් යන්න ඕනේ නැ. කරන ටෙක්නික් එක අල්ල ගත නම් ගේමක් නැ. Mock Test Image 1k තියෙනවා (Torrent) පොඩ්ඩක් හොයල බලන්න.PTE කරන්න උඹල class ගියාද Self කලාද
මොකද්ද හොඳම ක්රමේ
හොඳ class මොනවද ?? Self කරනවා නං study materials හොයාගත්තේ කොහොමද?
TFS!කොල්ලුපිටියේ ICBT 1ke කලේ ලස්සන චුටි මිස් කෙනෙක්. ඉතින් බොහොම උනන්දුවෙන් කළා. පලවෙනි පාර 55 ක් අවා. ආයෙත් කරන්න හොදට පාඩම් කරා පොඩි පොඩි ප්රශ්ණ වගයක් ඇවිල්ල අතෑරලා දැම්මා. ආයේ කල නම් ගොඩ දාගන්න තිබුන. නෙට් එකේ ඕනේ තරම් Meterial තියෙනවා ඒ ටික කරගත නම් කලාස් යන්න ඕනේ නැ. කරන ටෙක්නික් එක අල්ල ගත නම් ගේමක් නැ. Mock Test Image 1k තියෙනවා (Torrent) පොඩ්ඩක් හොයල බලන්න.
ඉතින් ෆේල් උනාද?මම නම් අමතර පන්ති වලට සහබාගී වුනේ නෑ ඉස්කෝලෙ එදිනෙදා වැඩ එදිනෙදා ම කරා.. කාලසටහනකට අනුව වැඩ කරා.. බාහිර ක්රියාකාරකම් වලටත් සම්බන්ද වුනා
bump
Resources monawada brother follow karapuClass giya hari giye nah..self study kala...goda giya
Youtube thamai bn wadipurama...man daapu parana threads search karanna pulwannam balapan..mage okkoma resources tika man drive ekakata up karala meke share kala...speaking walata man use karapu template techniques record karala eke shae kala..karapu hama paarama speaking walata 90k thibba bn..reading thama awl wela thibbe mata..last attempt ekedi listening 86i anik okkoma 90iResources monawada brother follow karapu

Dan koheda ethakota inne?Youtube thamai bn wadipurama...man daapu parana threads search karanna pulwannam balapan..mage okkoma resources tika man drive ekakata up karala meke share kala...speaking walata man use karapu template techniques record karala eke shae kala..karapu hama paarama speaking walata 90k thibba bn..reading thama awl wela thibbe mata..last attempt ekedi listening 86i anik okkoma 90i![]()
facebook eke groups thiyenawa one tharan..and youtube more than enough broPTE follow karanna hoda resources thienawanam share karapanko karapu aya