PTE කරන්න උඹල class ගියාද Self කලාද

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    PTE කරන්න උඹල class ගියාද Self කලාද
    මොකද්ද හොඳම ක්‍රමේ
    හොඳ class මොනවද ?? Self කරනවා නං study materials හොයාගත්තේ කොහොමද?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    PTE කරන්න උඹල class ගියාද Self කලාද
    මොකද්ද හොඳම ක්‍රමේ
    හොඳ class මොනවද ?? Self කරනවා නං study materials හොයාගත්තේ කොහොමද?
    කොල්ලුපිටියේ ICBT 1ke කලේ ලස්සන චුටි මිස් කෙනෙක්. ඉතින් බොහොම උනන්දුවෙන් කළා. පලවෙනි පාර 55 ක් අවා. ආයෙත් කරන්න හොදට පාඩම් කරා පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් ඇවිල්ල අතෑරලා දැම්මා. ආයේ කල නම් ගොඩ දාගන්න තිබුන. නෙට් එකේ ඕනේ තරම් Meterial තියෙනවා ඒ ටික කරගත නම් කලාස් යන්න ඕනේ නැ. කරන ටෙක්නික් එක අල්ල ගත නම් ගේමක් නැ. Mock Test Image 1k තියෙනවා (Torrent) පොඩ්ඩක් හොයල බලන්න.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මම නම් අමතර පන්ති වලට සහබාගී වුනේ නෑ ඉස්කෝලෙ එදිනෙදා වැඩ එදිනෙදා ම කරා.. කාලසටහනකට අනුව වැඩ කරා.. බාහිර ක්‍රියාකාරකම් වලටත් සම්බන්ද වුනා

    bump
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    up
    Good Luck..!!!

    අඩෝ official guide විතරක් follow කරපන්.
    මම දන්න එකෙක් ගේ යාලුවෙක් class ගිහින් Exam එකේදී සම්පුර්නෙන් වෙනස් Structure එකක් ඇවිත් තියෙන්නේ.(Student යන්න හෙනම පොඩි එකෙක්)
    බැලි නම් මු Class ගිය තැනින් IELTS computer base එකට උගන්වල තියෙන්නේ දෙකම එකයි වෙන්න ඕන කියල හිතලා.
    සමහර විට සල්ලි ගන්න වෙන ක්‍රමයක් නැති නිසා එහෙම කරා වෙන්නත් පුළුවන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    කොල්ලුපිටියේ ICBT 1ke කලේ ලස්සන චුටි මිස් කෙනෙක්. ඉතින් බොහොම උනන්දුවෙන් කළා. පලවෙනි පාර 55 ක් අවා. ආයෙත් කරන්න හොදට පාඩම් කරා පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් ඇවිල්ල අතෑරලා දැම්මා. ආයේ කල නම් ගොඩ දාගන්න තිබුන. නෙට් එකේ ඕනේ තරම් Meterial තියෙනවා ඒ ටික කරගත නම් කලාස් යන්න ඕනේ නැ. කරන ටෙක්නික් එක අල්ල ගත නම් ගේමක් නැ. Mock Test Image 1k තියෙනවා (Torrent) පොඩ්ඩක් හොයල බලන්න.
    TFS!
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම නම් අමතර පන්ති වලට සහබාගී වුනේ නෑ ඉස්කෝලෙ එදිනෙදා වැඩ එදිනෙදා ම කරා.. කාලසටහනකට අනුව වැඩ කරා.. බාහිර ක්‍රියාකාරකම් වලටත් සම්බන්ද වුනා

    bump
    ඉතින් ෆේල් උනාද?
     
    • Sad
    • Haha
    Reactions: Any.key and Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉතින් ෆේල් උනාද?
    Anthony Anderson Reaction GIF
     
    • Haha
    Reactions: amilapradeep100

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Resources monawada brother follow karapu
    Youtube thamai bn wadipurama...man daapu parana threads search karanna pulwannam balapan..mage okkoma resources tika man drive ekakata up karala meke share kala...speaking walata man use karapu template techniques record karala eke shae kala..karapu hama paarama speaking walata 90k thibba bn..reading thama awl wela thibbe mata..last attempt ekedi listening 86i anik okkoma 90i :)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,813
    9,951
    113
    Youtube thamai bn wadipurama...man daapu parana threads search karanna pulwannam balapan..mage okkoma resources tika man drive ekakata up karala meke share kala...speaking walata man use karapu template techniques record karala eke shae kala..karapu hama paarama speaking walata 90k thibba bn..reading thama awl wela thibbe mata..last attempt ekedi listening 86i anik okkoma 90i :)
    Dan koheda ethakota inne? 😌