PTE or IELTS

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මචන්ලා, මන් තෙර්ඩ් කියෙව්ව ඔසි යන සීන් ගැන, විස්තර දැනගත්ත ගොඩක්, දන්න කට්ටිය කියන්න පුලුවන්ද ස්කිල්ඩ් PR apply කරන විදිය ගැන හරියට step by step?:rolleyes:

    PTE or IELTS දෙකෙන් මොකද්ද වැඩිය හොද?:)

    Marks දෙන එක කොහොමද UK Eng Degree walata?:confused:
     
    • Like
    Reactions: su1993 and jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ape massina kara PTE. u nam kyanne PTE lesi kyala. eth u paper eka gana kyaddi matanm hitune IELTS lesi wage kyala. habai PTE results dawas 3 4 n enawa.