you need 79+ ?
Did you try https://ptestudycentre.com.au/
Their class worked for me, but I needed only 65+ for my PR.
Been there 1day trial class...Not worth it..there's way better classes now
you need 79+ ?
Did you try https://ptestudycentre.com.au/
Their class worked for me, but I needed only 65+ for my PR.
Dekama amarui ban![]()
Mama dekama try kala , IELTS tikak hari shape wage , next month aye IELTS karanawa![]()
![]()
Spelling

uba patta ne bun...Maath kala bn PTE..meh 3rd time..epa wela inne ilawwa
![]()
Maath kala bn PTE..meh 3rd time..epa wela inne ilawwa
![]()
you need 79+ ?
Did you try https://ptestudycentre.com.au/
Their class worked for me, but I needed only 65+ for my PR.
mekatath wede deelada bn dn?Pattane bn..kohenda kare uba ?
You must spread some Reputation around before giving it to Mr.Yo again.
Ela machan...IELTS 8 thiyeddi education qualifiation walain wedak nedda bn?
Boru kiyanna epa ban ehema kisima prashnayak nehe, ube transcipt eka and degree certificate eka hariyata thiyenawa nam kisi prashnayak nehe. (Un kiyana percentage walin adala subject thiyenna ona echcharai) Degree eke raten wedak nehe karala thiyena subjects and duration thamai balanne. Mekata topup degree oya anan manan thiyenne e wage, ewa ithin hariyanne ne. Hariyata karapu 3-4 years degree ekak thiyenawa nam hari.
Elaa good luck machn...Sydney bn kale..next week lankawe karanawa thawa paarak

yes , Macho tika kaalayak wenawa.....![]()

ප්‍රයිවට් topup degree අව්ලක් නෑ .. මම දන්න එකෙක් PR ගත්ත, ඔස්ට්‍රේලියාවෙ සහ එංගලන්තයෙන් දෙන ඩිග්රිනේ බන් ගොඩක් ඒව, ඉතින් උන්ගෙ රටෙන් දෙන ඩිග්රි උන් කොහොමත් පිලිගන්නවා අනිත් රටවලින් දෙන ඩිග්රි වලට වැඩිය කොහොමත් .. ඒක ඉතින් කොහොමත් ඕනෙම රටක් කරන දෙයක් නෙ ... topup degree කියල නිකන්ම දෙන්නේ නෑ ... topup ඩිග්රියකට රෙජිස්ටර් වෙන්නත් 1-2 අවුරුදු වලට සමාන qualification එකක් ඒ ඩිග්රි පටන් ගන්න අයට තියෙන්නෙ ඕනෙ .. ඒක නිසා UK, AUS, NZ වගේ හොඳ රටවල university වලින් දෙන එකක් නම් ඒක උන් පිළිගන්නව ලංකාවෙ ඒවලට වැඩිය .. හැබැයි උඹ ඔය තරම් ඕස්ට්‍රේලියන් සහ ඉංග්ලන්ඩ් වලින් දෙන ඩිග්රි වගේ දේවල් වලට අකමැති නම් විරුද්ධ නම්, සුද්දො ඉන්න රටකට යන්න එපා, උන් ඔය discrimination වලට කැමති නෑ, උන්ගෙ රටේ තියෙන සැප ගන්න යනවනම් උන්ගෙ දේවල් වලට කැමති වෙන්නත් පුරුදු වෙයන්, නැත්තන් උඹව කුහකයෙක් විදිහට හංවඩු ගැහෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ ... අනිත් එක ලංකාව ඇතුලෙ රජයේ ඩිග්රි පිලිගත්තට මේ දූපතෙන් පිටට ගියාම එහෙම අමුතු ලබ්බක් ලැබෙන්නේ නෑ, මම ඔස් වලදි කිව්වොත් "මම රජයේ ඩිග්රි මට වැඩිපුර ගවුරව කරපං" කියල මට පුකෙනුත් හිනාවෙයි උන් ... අනිත් එක ඔස්ට්‍රේලියාවේ හැමෝම එකිනෙකාට ගවුරව කරනව, ලංකාවෙ වගේ අරූ අතුගාන එකා, මූ ඉන්ජිනේරුව ඒක නිසා අතුගාන එකා පහත් වගේ දේවල් නෑ ඔස්ට්‍රේලියාවේ ... උඹ ලංකාවෙ ඉන්න දූපත් මානසිකත්වයෙන් තමන්ගෙ දැනුම අනුව අනුන්ව පහත් කරනව නම් මේ රටවල් කන්නෙ නැතුව ලංකාවටම වෙලා හිටපන් ... යකෝ මගෙ ඩිග්‍රිය ලංකාවෙ රජයේ කැම්පස් එකක .. මට වටේ යන්න උනා සර්ටිෆයි කරන්න .. සමහර විට මගෙ ඩිග්‍රිය සෑහෙන කාලෙකට ඉස්සෙල්ල ගත්ත එකක් නිසා උන්ට මේක ඇත්ත එකක්ද කියල හොයන්න කල් ගියාද දන්නෙ නෑ, රස්තියාදුව බං ..

..
Rp +ප්‍රයිවට් topup degree අව්ලක් නෑ .. මම දන්න එකෙක් PR ගත්ත, ඔස්ට්‍රේලියාවෙ සහ එංගලන්ත.......... ..
rep 10+

මචන්ලා, මන් තෙර්ඩ් කියෙව්ව ඔසි යන සීන් ගැන, විස්තර දැනගත්ත ගොඩක්, දන්න කට්ටිය කියන්න පුලුවන්ද ස්කිල්ඩ් PR apply කරන විදිය ගැන හරියට step by step?
PTE or IELTS දෙකෙන් මොකද්ද වැඩිය හොද?
Marks දෙන එක කොහොමද UK Eng Degree walata?