PTE or IELTS

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Thnk machn cmmnt ekata...:yes::yes:..
PR lebunata job ekak gov denna bendila ne neda?
Api aplly karala hoya ganna oneneda?:confused:


එහෙම නම් දෙන්නෙ නෑ මුලින් .. අවුරුදු දෙකක් ගිහිල්ලත් හරිහමන් රස්සාවක් නැත්තන් Centerlink කියල තියෙන රජයේ ආයතනයෙන් මාසික ගෙවීමක් ලබාගන්න පුළුවන් ජීවත් වෙන්න අරවට මේවට ... ඒක නිකන් පඩියක් ගන්නව වගේ තමයි ... මගෙ යාලුවොන් එකෙක් ට වත් ඒක ගන්න ඕනෙ උනේ නෑ උන් ජොබ් හොයාගත්ත .. ඒක දැනට ගන්න කව්රුවත් ගැන දන්නෙ නැති නිසා සෙන්ටර්ලින්ක් ගැන මගෙ දැනුම අඩුයි ... එහෙම ඕස්ට්‍රේලියා කියන්නෙ ලංකාව වගේ ගොබ්බ තැනක් නෙමෙයි බං ... ඉගෙන ගන්න කියල යන ස්ටුඩන්ට් වීස දාපු උනුත් ජොබ් හොයාගන්නව .. එහෙව් එකේ PR තියෙන එකෙක්ට ජොබ් හොයාගන්නව කියන්නෙ ලේසී ... PR දැම්මම තව ගොඩාක් වාසි තියෙනව බං ... ලංකාවෙ ඉන්න එවුන්ට හිතන්නවත් බැරි දේවල් වලට රජය උදව් කරනව, තමන්ගෙ මොලේ පාවිච්චි කරල උන් දෙන දේවල් ගන්න තියෙන්නෙ ;) .. පොඩි උදාහරණයක් කියන්නම් .. කැම්පස් එකකට උඹට යන්න ඕනෙ කියල හිතහන්, කෝස් ෆී එක අවුරුදු 3 ටම ලක්ෂ 400 ක ඩිග්රියක් උඹ කරන්න යන්නෙ කියල හිතහන්, ඕස්ට්‍රේලියානු රජයෙන් උඹේ කෝස් ෆී එකෙන් ලක්ෂ 375 ක් ම වගේ ගෙවනව කැම්පස් එකට, අවුරුදු 3 ටම උඹට ගෙවන්න තියෙන්නෙ ලක්ෂ 25 ක් වගේ කැම්පස් එකට .. සාමාන්‍යයෙන් PR තියෙන කෙනෙක් සාමාන්‍ය ජොබ් කරල අවම ලක්ෂ 10 ක් වත් මාසෙට හොයනව, තනියම ඉන්න කෙනෙක් නම් ලක්ෂ 6 ක් විතර ඉතිරිත් කරනව මාසෙට හොඳට කාල බීල, ඉතින් ලක්ෂ 25 ක් කියන්නෙ සුළු දෙයක් බන් අවුරුදු 3 ට. ලංකාවෙ ඉන්න ගොඩක් එවුන්ට හිතන්නවත් බැරි තරම් තමන්ගෙ ජීවිතේ හදාගන්න පුළුවන් PR ගත්තොත් ... උන් දෙන දේවල් මොලේ පාවිච්චි කරල ගන්න තියෙන්නෙ ... PR ගත්ත කියන්නෙ Domestic ගොඩට වැටෙන්නේ ... domestic ගොඩේ ඉන්නෙ Australian citizen ල සහ PR ගත්ත අය, PR ගත්ත කියන්නෙ ඔස්ට්‍රේලියාව බැඳිලා ඉන්නව Australian citizen කෙනෙක්ට වගේම දේවල් PR ගත්ත අයටත් දෙන්න .. චන්දෙ දාන්න විතරයි බැරි ... අවුරුදු 5 ක් වගේ ගියාම citizen අරන් චන්දෙ දාන්නත් පුළුවන් .... පාඩුද PR ගන්න එක? ;) උඹ මේ ජොබ් දෙනවද රජයෙන් කියල අහනව, උන් එහෙ උඹට කෝටි ගණන් ගෙවන්න බලන් ඉන්නව එක එක දේවල් හරහා :P ... තව ඔය වගේ ගොඩාක් දේවල් තියෙනව ඕව ඉතින් වැඩිය කියන්නෙ නෑ PR තියෙන අය හැමෝටම, මේ වගේ පබ්ලික් ෆෝරම් වල අපි කිව්වට :P..හැබැයි මගෙ එකම ඇඩ්වයිස් එක, යන්න එපා ඔස්ට්‍රේලියන් PR අරන් දෙනව කියන ඒජන්ට් ල පස්සෙන් නම්, උන් මුලින් කියයි උඹව යවන්න පුළුවන් කියල, ලක්ෂ ගානක ඇඩ්වාන්ස් එකක් ගත්තම තමයි උඹට තේරෙන්නෙ සීන් එක .. උන් ඊට පස්සේ කියනව උඹේ ලකුණු මදි .. ඉන්විටේෂන් ආවෙ නෑ අරව මේව කියල මග අරිනවා .. සල්ලි ආපහු දෙන්නෙත් නෑ උන් උඹෙන් ඇග්රිමන්ට් එකක් සයින් කරගන්නව සල්ලි ආපහු දෙන්නේ නෑ කියල ... ලංකාවෙ ඉන්න හැම ඒජන්ට් ම වගේ ඕක කරනව, වංචාව බන් හැමතැනම ... මම හැමතිස්සෙම කියන්නෙ ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ තියෙනව ඔක්කොම විස්තර පී.ආර් ගන්න විදිහ .. එකට අනුව කලා නම් ගන්න පුළුවන් .. ඒජන්ට් ලගේ හොර වැඩ වලට අහු වෙන්න දෙයක් නෑ ..
 
Last edited:

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Thnk machn cmmnt ekata...:yes::yes:..
    PR lebunata job ekak gov denna bendila ne neda?
    Api aplly karala hoya ganna oneneda?:confused:


    මචන් ගොඩක් විස්තර එක්ක හොඳ comments තිබ්බ හන්ද මන් ආයෙමත් ඒ දේම explain කරන්න යන්නෙනෑ.

    ඒත් උඹ හිතන් ඉන්නනේ අපේ රටෙන් ආපු කෙනෙක්ට ඒ රටේ gov එක job දෙන්න responsible කියලනන් උඹ ඉන්නේ ලොකුම ලොකු වැරැදි වැටහීමක. මොකද එහෙම responsibility එකක් තියා බල්ලෙක්ටවත් ගනන් ගන්නේ නැ (ඇත්තම කිව්වොත් බල්ලන්ට ඊට වැඩිය හොඳ place එකක් තියෙනව ausi වගේ රටවල). මන් උඹව මානසිකව වට්ටන්න නෙවෙයි මේ comment එක දැම්මේ. අහල ඇති නේද කතාවක් "තම හිසට තම අතමය හෙවනැල්ල" කියල අන්න ඒක තමා reality එක. ඉතින් ඇත්ත තත්වේ estimate කරන් යන්න. නැත්තන් දුක් වෙන්න වෙයි පස්සේ. අන්න ඒකයි කියන්න ඕන වුනේ. එල. good luck.
     
    Last edited: