PTE or IELTS

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ehema lesi nh bn.. hariyata structure allan practice karala nathuwa giyoth IELTS walatath wada amarui..Maath 3paarak kala hamapaarama mkak hari kela wenawa :sorry:

    Thnks machn...amarui kiyla nm therenwa dekama...mn sapekshawa ehuwe machn, godak aya wedipura karanna me deken mokakda kiyla...qualifiction thiyena kenekta apply karanna one path eka kohomada kiyla denagannai one machn, :nerd:...embsy eka harahada nethnm api test eka karana institute eka harahada wage dewal, mn danne Me test deken ekak karanna one kiyla withrai, eke marks kohomada apply wenne wage ethanin ehata denaganna one machn patan ganna kalin...anyway +
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Marks දෙන එක කොහොමද UK Eng Degree walata?:confused:

    ලංකාවෙ රජයේ ඩිග්රි වලට වැඩිය උන් පිළිගන්නේ UK, AUS, NZ ඩිග්රි .. මොකෝ educational framework එකයි .. USA නම් framework වෙනස්, ඒත් උන් පිලිගන්නවා කොලිටි එක වැඩි නිසා ... අනිත් එක ලංකාවෙ රජයේ ඩිග්රි නම් හෙනම වාතයි .. assessment කරන්න ගියාම අරෙහෙන් සර්ටිෆයි කරන් එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි වාතයි ... උන් ගණන් ගන්නෙ නෑ බන් රජයේ ඩිග්රි ...
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ලංකාවෙ රජයේ ඩිග්රි වලට වැඩිය උන් පිළිගන්නේ UK, AUS, NZ ඩිග්රි .. මොකෝ educational framework එකයි .. USA නම් framework වෙනස්, ඒත් උන් පිලිගන්නවා කොලිටි එක වැඩි නිසා ... අනිත් එක ලංකාවෙ රජයේ ඩිග්රි නම් හෙනම වාතයි .. assessment කරන්න ගියාම අරෙහෙන් සර්ටිෆයි කරන් එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි වාතයි ... උන් ගණන් ගන්නෙ නෑ බන් රජයේ ඩිග්රි ...

    Ela machan...IELTS 8 thiyeddi education qualifiation walain wedak nedda bn?
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ලංකාවෙ රජයේ ඩිග්රි වලට වැඩිය උන් පිළිගන්නේ UK, AUS, NZ ඩිග්රි .. මොකෝ educational framework එකයි .. USA නම් framework වෙනස්, ඒත් උන් පිලිගන්නවා කොලිටි එක වැඩි නිසා ... අනිත් එක ලංකාවෙ රජයේ ඩිග්රි නම් හෙනම වාතයි .. assessment කරන්න ගියාම අරෙහෙන් සර්ටිෆයි කරන් එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි වාතයි ... උන් ගණන් ගන්නෙ නෑ බන් රජයේ ඩිග්රි ...

    Boru kiyanna epa ban ehema kisima prashnayak nehe, ube transcipt eka and degree certificate eka hariyata thiyenawa nam kisi prashnayak nehe. (Un kiyana percentage walin adala subject thiyenna ona echcharai) Degree eke raten wedak nehe karala thiyena subjects and duration thamai balanne. Mekata topup degree oya anan manan thiyenne e wage, ewa ithin hariyanne ne. Hariyata karapu 3-4 years degree ekak thiyenawa nam hari.
     
    • Like
    Reactions: Sry.com

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ලංකාවෙ රජයේ ඩිග්රි වලට වැඩිය උන් පිළිගන්නේ UK, AUS, NZ ඩිග්රි .. මොකෝ educational framework එකයි .. USA නම් framework වෙනස්, ඒත් උන් පිලිගන්නවා කොලිටි එක වැඩි නිසා ... අනිත් එක ලංකාවෙ රජයේ ඩිග්රි නම් හෙනම වාතයි .. assessment කරන්න ගියාම අරෙහෙන් සර්ටිෆයි කරන් එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි වාතයි ... උන් ගණන් ගන්නෙ නෑ බන් රජයේ ඩිග්රි ...

    බොරු කියන්ඩ එපා බන්.... හරියට අවුරුදු 4 ඩිග්‍රී එකක් නම් පිලිගන්නවා
     
    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    මචන්ලා, මන් තෙර්ඩ් කියෙව්ව ඔසි යන සීන් ගැන, විස්තර දැනගත්ත ගොඩක්, දන්න කට්ටිය කියන්න පුලුවන්ද ස්කිල්ඩ් PR apply කරන විදිය ගැන හරියට step by step?:rolleyes:

    PTE or IELTS දෙකෙන් මොකද්ද වැඩිය හොද?:)

    Marks දෙන එක කොහොමද UK Eng Degree walata?:confused:

    skilled migration ක්‍රම 2යි. https://www.homeaffairs.gov.au/Trav/Visa-1/189-
    මුළින්ම මේක බලන්න. මූලික දේවල් හරි නම්. check this
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl
    ඔයාගේ ජොබ් එක මේකේ තියෙනවම් හරි. 189 visa එකක් try කරන එක හොදයි. english score කරන්න sure නැත්නම් මුලින් ඒක කරන්න. PTE ගැන දන්නා ... ඉස්සර ගොඩක් අය කරන්නේ IELTS. degree එක මොන රටේද කියන එක අදාළ නෑ. ඒක valid එකක් නම් එච්චරයි. http://www.expatforum.com/expats/australia-expat-forum-expats-living-australia/ මේ site එකේ ඕන ප්‍රශ්ණයක් අහන්න. ඒ අය උදවු කරනවා. good luck!!
     
    • Like
    Reactions: Sry.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    skilled migration ක්‍රම 2යි. https://www.homeaffairs.gov.au/Trav/Visa-1/189-
    මුළින්ම මේක බලන්න. මූලික දේවල් හරි නම්. check this
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl
    ඔයාගේ ජොබ් එක මේකේ තියෙනවම් හරි. 189 visa එකක් try කරන එක හොදයි. english score කරන්න sure නැත්නම් මුලින් ඒක කරන්න. PTE ගැන දන්නා ... ඉස්සර ගොඩක් අය කරන්නේ IELTS. degree එක මොන රටේද කියන එක අදාළ නෑ. ඒක valid එකක් නම් එච්චරයි. http://www.expatforum.com/expats/australia-expat-forum-expats-living-australia/ මේ site එකේ ඕන ප්‍රශ්ණයක් අහන්න. ඒ අය උදවු කරනවා. good luck!!

    Thnks a lot fr vlubl details machn...+
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Maath kala bn PTE..meh 3rd time..epa wela inne ilawwa

    2a6mfl2.jpg