මගේ බජට් එකට බැරි වෙයි මචෝ
ආ ඒ කියන්නේ මචං අවුරුද්දකින් විතර තාම මිළ වැඩි වෙලා නෑනේද? එළ මචං මම කොහොමත් රේස් යන කෙනෙක් නෙමේ. බයික් එකේ මොකක්ද ස්ටාර්ට් කර්න අමාරු කේස් එකක් තියෙනවද මචං? ගියර් එක්ක බෑ මොකක්ද මගුලක්?
ah na bu kick eka gahaddi kakaula thiyana padal eka nawanna ona eka thama case eka....kauda abun kick gahanne..self start thiyeddi kick gahanne.....ube ganata hodama bike eka oka naththan 336k dila ganin fz-s ekak






mokadda ban a