pulsar dtsi new help.......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    imgres
    machanla pulsar 135 eka hodada?petrol wada karanne kochcharada?/mata wadta yana witharai ona:yes::yes::yes::yes: race padinna neme:no::no::no::no:........:danna aya kiyanawada??a ganath puluwannan danna....:yes::yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    50 අනිවා කරනවා. ගොඩක් උන් කියන්නේ 55-60 කරනවා කියල.
    මම බලද්දී 52 කරල තිබ්බ.

    2.40 ද කොහෙද වෙනව බං ගාන
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    50 අනිවා කරනවා. ගොඩක් උන් කියන්නේ 55-60 කරනවා කියල.
    මම බලද්දී 52 කරල තිබ්බ.

    2.40 ද කොහෙද වෙනව බං ගාන

    thx machan.................bike eka upset nane machan?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    thx machan.................bike eka upset nane machan?

    සමහර උන් කියනව බං අව්ල් කියල
    මට නම් අව්ලක් නැත
    හැබැයි ගොඩක් හයියෙන් යන්න නම් හරියන්නේ නෑ
    එහෙම ඕනි නම් හොනට් එකක් ගනිං
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Bike aeke nan kiyanna waradak naha..habai pulsar anith bike aekka ganiddi meka namata pulsar aekak kiyala mathaka thiyagana :P haiyen yana aeka saahenna bayanakai..petrol nan hodai..50k nan karanawa..valve 4k nisa hoda pickup aekak thiyanawa..bt 80ta withara yaddi vibrate wenawa..aeka mama hithanne bike aeke bara adu nisa wenna athi..langa nawanna tikak amarui pulsar 180 aekata sapekshawa..wadata yannane gannawa kiwwe..shape ganna...
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම නම් පැදලා නෑ ඒ නිසා දන්නේ නෑ මොකද සමහරු කියනවා 60kmh එහා යනවා කියන්නේ හරිම අමාරුයිලු, ගැස්සෙනවා අනං මනං... පදිනම කෙනෙක්ගෙන් අහලා දැනගන්න
    විකුනන උන් කියන්නේ නෑ, උන්ට ඕනේ විකුන ගන්න

    BUMP :D
     
    DillsNDN

    Member
    Sep 1, 2012
    16
    0
    0
    Rs.241000 wenawa. petrol 55k aniwa karanawa. Bike eka num supiri mama aran thama 4month withara
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Bike aeke nan kiyanna waradak naha..habai pulsar anith bike aekka ganiddi meka namata pulsar aekak kiyala mathaka thiyagana :P haiyen yana aeka saahenna bayanakai..petrol nan hodai..50k nan karanawa..valve 4k nisa hoda pickup aekak thiyanawa..bt 80ta withara yaddi vibrate wenawa..aeka mama hithanne bike aeke bara adu nisa wenna athi..langa nawanna tikak amarui pulsar 180 aekata sapekshawa..wadata yannane gannawa kiwwe..shape ganna...

    thx machooooo:yes::yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම නම් පැදලා නෑ ඒ නිසා දන්නේ නෑ මොකද සමහරු කියනවා 60kmh එහා යනවා කියන්නේ හරිම අමාරුයිලු, ගැස්සෙනවා අනං මනං... පදිනම කෙනෙක්ගෙන් අහලා දැනගන්න
    විකුනන උන් කියන්නේ නෑ, උන්ට ඕනේ විකුන ගන්න

    BUMP :D

    thx machan
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bajaj ma ona nam Discover 125ST eka ganin aluthen gannawa nam. eka oita hondai, petrol karanwath wadi.
    Naththan Honda india gahana bike set ekak thiyanwa. Okkoma wage hondai.