Purse එකක් ගන්න help එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Purse එකක් ගන්න help එකක්

    මචන්ලා මම ඉස්සර රැ. 200,300 purse පාවිච්චි කර කර හිටියෙ. එ්වයෙ කිසි look එකකුත් නෑ.durabale නෑ. ඉතින් මම පස්සෙ 600,700 purse එකකට මාරු වුනා. එකේ නම් look එකක් තිබ්බා. නමුත් durable නෑ. Ubala දන්න හොද brand එකක් එහෙම තියෙනවා නම් කියන්න.look එකක් තියෙන්නෙ ඔිනි. Durable වෙන්න ඔිනි. Price එකත් කියන්න.lankawe ගන්න තැනක් තියෙනවා නම් කියන්න.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම පාවිච්චි කරන්ෙන ෙම් wallet ඒක අවුරුදු 2ක් වෙග්. $20කට විතර ඊෙබ් ඒෙකන් ගත්ෙත. දැං ලිස්ටිං ඒක ෙහායන්නත් නෑ :dull:

    HTB16uqQFVXXXXbfXFXXq6xXFXXX8.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    පස්ස සාකුවට purse දාල ඉදගන්න හොද නෑ කියල නම් අහල නෑ..
    මන් use කරන්නේ දිග purse
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා මම ඉස්සර රැ. 200,300 purse පාවිච්චි කර කර හිටියෙ. එ්වයෙ කිසි look එකකුත් නෑ.durabale නෑ. ඉතින් මම පස්සෙ 600,700 purse එකකට මාරු වුනා. එකේ නම් look එකක් තිබ්බා. නමුත් durable නෑ. Ubala දන්න හොද brand එකක් එහෙම තියෙනවා නම් කියන්න.look එකක් තියෙන්නෙ ඔිනි. Durable වෙන්න ඔිනි. Price එකත් කියන්න.lankawe ගන්න තැනක් තියෙනවා නම් කියන්න.

    bettens palayan
    original lether
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    R A De Mel Mawatha, Colombo තියෙනවා Levis ෂෝ රූම් එක. ඒකෙ තියෙනවා ලෙදර් පර්ස්. ටිකක් ගණන්. සමහර වෙලාවට උන් එක එක ඔෆර්ස් දෙනවා. එතකොට 4000 ට තියෙන පර්ස් එක 1350 ට වගේ ගන්න පුළුවන්. ඩෙනිම්, ෂර්ට් වගේ ඒවත් එහෙමයි. මම නම් ගන්නේ එතනින් තමා. ඔෆර්ස් ගැන උන් මැසේජ් එවනවා.......හැබැයි අලුත්ම ෆැෂන් නං ඩිස්කවුන්ට් නැහැ, මමනම් එච්චර ෆැෂන් කරන්නේ නැති නිසා අවුලක් නැහැ...

    ආ මම පාවිච්චි කරන්නෙත් එයින් පර්ස් එකක් තමා, ලෙදර්, භාන්ඩේ නම් එල

    හැබැයි ඔය මොන පර්ස් එක ගත්තත් ඕනවට වඩා ලෝඩ් කරන්න එපා, වැඩිකල් පාවිච්චි කරන්න බැහැ.
    මමනම් පර්ස් එකට අමතරව කාර්ඩ් හෝල්ඩර් එකක් පාවිචිකරනවා.
     
    Last edited: