Push up ගහන්න

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    මම ඉස්සෙල්ලම කැඩෙට් කරන කාලේ වැලි කාගෙන 10 ගහන්නෙත් 5ක් ගහනකොට මහන්සියි...දැන් නන් එක දිගට 20ක් ගහන එක ගේමක්ම නෑ...20 සෙට් 3 ගහලා තමා ජිම් එකේ සෙල්ලන් කරන්න පටන් ගන්නේ දැන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මටත් ඔය වගේමයි බන්..5ක් ගහද්දි අමාරුයි :shocked::shocked::shocked:

    push ups ගහන්න ඕන උඹේ triceps, pecs & deltoids(උරහිස) , ඕව ටිකට උඹේ ඇඟේ බර උස්සගන බැරුව ඇති :D
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Machan issara matath eka pushup ekakwath gahanna baruwa hitiye.
    Reason eka thama upper body strength nathi eka..


    Mama kare bn 3days week knee(danis) deka bima thiyala pushup gahapu eka kare, digatama uppbody strength eka hadenakn. Reps 6 gane Set 2 or 3.


    Oka 3weeks or 1month karapu gmn normal widihata pushups gahanna purudunu but adu reps ganakin patan gatte.

    Dan nam max "20 <" Reps wage puluwn 1 set ekaka.


    Maath issara pushups gahanna baa kiyala chater kaapu ekek thama(brothers la gen). Dn nam gemak naa.


    Hope this help!