Oi oi athal denna epaethana manage karanna thawa qr ekak deeela
![]()



එතන කීපදෙනෙක් පෝලිමටත් වෙන අයගෙ ඒවට QR හදලා කියලා පොඩි කේස් එකක් තියනවා ඒක රීසෙට් කරන්න සිස්ටම් එකක් පට ගාල හදනවා වැඩි වෙලාවක් යන එකක් නැහැ
Oi oi athal denna epaethana manage karanna thawa qr ekak deeela
![]()



guess what...... the solution issssssssssssssssssssssssආතල් දෙන්න එපා ඕයි. ඔහොම දාලා මේ උන් ටික එතන ගිහිං පිරුණම එතන උන්ට කරන වැඩක් වත් කරගන්න බැරි වෙයි.
පෝලිමේ QR එක නං අවුලක් නෑ. හිච්චි අබේ අතිනුත් ඇඳල දෙනවලු. පොර වැඩ්ඩා හින්ද අවුලක් නෑ.ඔවු ඔවු
එතනත් පෝලිම
එතන පෝලිම මැනේජ් කරන්න තව QR ඇප් එකක් තියනවා ඒක දාගත්තම පෝලිමේ අංකෙ QR එකකින් එනවා ගානට අංකෙ ආවම ගිහින් රිසෙට් කරං එන්න තියෙන්නෙ
බලපන්කෝ කලින් ආන්ඩු තිබුනා නං මෙහෙම කරයිද ඒක තමයි කියන්නෙ දැක්මක් ඇති අයට ආන්ඩු දෙන්න ඕන කියලා
#ඩිජිටල්ආන්ඩුව
පිස්සුද බන් එහෙම ඒව අතින් අඳින්න බැහැ නිකන් ආතල් දෙන්න එපාපෝලිමේ QR එක නං අවුලක් නෑ. හිච්චි අබේ අතිනුත් ඇඳල දෙනවලු. පොර වැඩ්ඩා හින්ද අවුලක් නෑ.
ට්රම්ප්ට කතා කරන්න ලප කොටාට පුළුවන් කියලා උඹලගේ ලක්මාලි මයික් පැලුවා මතක නැද්ද ?සජියා ජනාධිපති කලානම්, අපේ මිහින්තලේ හාමුදුරුවො එක කෝල් එකයි ගන්නේ ට්රම්ප්ට, තෙල් නැව් දහයක් විතර දැන් රට වටේට තෙල් දෙන්න ඉන්නවා. කොහෙද මේ මෝඩ මිනිස්සු ලංකාවේ ඌව පැරැද්දුවනේ දෙසැරයක්ම
DANUTH TRY KALA EATH EHEMAYකලුවනේ අන්නෙ අරුන් system එක reset කරල තියෙන්නෙ. උබලගෙ registration failed කියන ප්රශ්න තිබ්බ ඔක්කොම අවුල් ටික දැන් හදල තියෙන්නෙ. ගිහින් අමුතුවෙන් register වෙයල්ලා...
උඹ දන්නෑ එහෙනං හිච්චි අබේ ගැන. පොරට තියෙන IT knowledge එක ලංකාවේ වෙන කාටවත් නෑ. මූණ දැක්කම රෙවිලා කියල හිතුනාට එහෙම නෑ .පිස්සුද බන් එහෙම ඒව අතින් අඳින්න බැහැ නිකන් ආතල් දෙන්න එපා
ඇප් එකෙන් ජෙනරේට් කරන්න ඕන
QR එක ගානට ජෙනරේට් වෙන්න ඕන නැත්තං ස්කෑන් කරන්න බැහැ
Service down unata munge kayya kelin. Specially ara CPC thattayage.QR service eka down neda?
1919ට කෝල් කරලත් Reset කරගන්න පුලුවන්ලු.මේක බලශක්ති කාර්යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා දාලා තිබුනා FB එකේ කෙල්ලෙක්.
okata gannath be. website ekenuth be. "Vehicle verification failed. Please try again later."1919ට කෝල් කරලත් Reset කරගන්න පුලුවන්ලු.
වාඩිවෙයන් බන් පව් නොදී. මෝඩ හුත්තාමේක බලශක්ති කාර්යාලයද මොකක්ද එකක්ට ගිහින් රීසෙට් කරලා හදාගත්තා කියලා

Ta hikena tech neh mewa. Call karala weda karaganna nam system pakatada huth ?1919ට කෝල් කරලත් Reset කරගන්න පුලුවන්ලු.
