මතකද ඉස්සර ස්වර්ණවාහිනියෙ ගියා දවසේ වැරැද්ද කියල
අන්න ඒ වගේ පෝලිමේ හොරට තෙල් ගහගන්න ඉන්න එවුන් ලෝකෙටම පේන්න ප්‍රශ්න කරල චාටර් කරල දැම්මනං හරි
අන්න ඒ වගේ පෝලිමේ හොරට තෙල් ගහගන්න ඉන්න එවුන් ලෝකෙටම පේන්න ප්‍රශ්න කරල චාටර් කරල දැම්මනං හරි
පෝලිම කෙසේ වෙතත් ඔය QR එක නම් ටික කාලෙකින් ඉවර කරන්න වෙයි වගේ .ඕකෙන් පෝලිම් අඩුවෙන්න ටික දවසක්යනවා. ඒකත් මුලුසිස්ටම් එක හරියට හැම ශෙඩ් එකේම දුවන්න ගත්තම.![]()
Mun mona redde app haduwat illumata sarilana sapayumak na.අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.
බලන් ගියාම QR code එකත් ෆේල් නේ.![]()
Availability එක තියෙනවා නම් කොහොමත් QR ඕනේ වෙන්නේ නැහැ බං Availability එකක් නැති නිසා තමා QR Code දීලා තෙල් බෙදන්නේ .පෝලිම කෙසේ වෙතත් ඔය QR එක නම් ටික කාලෙකින් ඉවර කරන්න වෙයි වගේ .
කාන්චනට නොතේරුණත් උබලට තේරෙන්න ඕනේ නේ එවෙලබිලිටි එක හදන්නේ නැතුව මොන ජිල්ලිය දැම්මත් වැඩක් නැ කියල
මේ වැඩේ කරන්න නම් නැව් දෙකක් එක පාර ගේන්නම ඕනේ
Availability මැනේජ් කරන්නවෙනවා. ඒත් කන්සම්ප්ශන් එක අඩු වෙන නිසා එන තෙල් ටිකෙන් ලොකු ගේමක් ගහන්නපුලුවන් වෙයි QR එක හරියට සෙටල් උනොත්. ඒකට ඉතින් qr එකට ෆුල් ගැම්ම දීලා පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න වෙනවා.පෝලිම කෙසේ වෙතත් ඔය QR එක නම් ටික කාලෙකින් ඉවර කරන්න වෙයි වගේ .
කාන්චනට නොතේරුණත් උබලට තේරෙන්න ඕනේ නේ එවෙලබිලිටි එක හදන්නේ නැතුව මොන ජිල්ලිය දැම්මත් වැඩක් නැ කියල
මේ වැඩේ කරන්න නම් නැව් දෙකක් එක පාර ගේන්නම ඕනේ
නූල අරඹපු ඔබගෙන් අහන්න කැමතියි....... තාම මෙම වැඩසටහන තාම නියමු ව්‍යාපෘතියක් ලෙස නේද තියෙන්නේ? ඊයේ දිනයට දිවයින පුරා ඉන්ධන හල් 20 ක සාර්ථකව අත්හදා බලලා තියනවා.අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.
බලන් ගියාම QR code එකත් ෆේල් නේ.![]()
මෙතන දාපු කොමෙන්ට් කියවපුම තේරෙන්නේ ඉන්න ගොඩක් උන්ගේ කයියයි පඩ ගදයි විතරයිද කොහෙදෝ කියන හැගීමක්....
මම දැනට මගේ වාහනේට වගේම ඔෆිස් එකෙයි, පවුලේ අයගෙයි රෙජිස්ටර් කර ගන්න බැරුව අනාථ උන වාහන 20 වැඩිය සාර්ථකව රෙජිස්ටර් කලා. අර විභාග ප්‍රතිඵල බලන්න ලොකු ලෝඩ් එකක් ආවම ඇතිවන තදබදය නිසා තිබුන අවහිරතාවයක් තමයි ඊයේ තිබ්බේ. අද උදේ පාන්දර 4 වැඩේට බැහැපු මට මේ දක්වා කිසිම අවුලක් උනේ නෑ.
ICTA වැඩ ගැන නම් සත පහක විශ්වාසයක් නෑ. ඒත් කොහොමහරි විධිමත් ක්‍රමයක් මේ පෝලිම් සංස්කෘතියට ඇති කල යුතුමයි. අපේ පොඩි එකාගේ ඉදන් මහ එකා දක්වාම රටේ සිස්ටම් එකට වංගු දාපු නිසා තමයි දැන් බඩ කට පුරා පොලිම් වලට වෙලා ෆුල් මාවලස් එකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
දැනට තෙල් පොලිම් වල වංගු දාලා කරන අක්‍රමිකතා නිසා තෙල් නැව් 100 ක් ගෙනාවත් ඔය පොලිම් නැති කරනවා බොරු. උදාහරණයක් විදියට වීල් මල්ලිලාගේ අදින්නා දානා කළුකඩ ව්‍යාපාරයට පිං සිද්ධ වෙන්න ෂෙඩ් එකේ ප්‍රෙටල් නැතත් හංදියේ වීල් පාක් එකේ කළු කඩේ මිලට ඕනෑතරම් ප්‍රෙටල් ගන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තියනවා. එවැනි ක්‍රියා නම් නැති කල යුතුම දේවල්.
මෙතන ලියපු උන්ගෙන් 90% වඩා බහුතරයක් ක්‍රමය එන්න කලින්ම ඒ ගැන මහා බිල්ලෙක් මවලා තියනවා. මගේ පුද්ගලික මතය නම් හරියන්න හරි වරදින්න හරි මේ ක්‍රමෙත් දාලා බලලා අවුල් අවොත් එම අවුල අපි අපිම හදා ගන්න එකයි. මොකද දැන් අපි ඔක්කොටම උලත් එකයි පිළත් එකයි මළත් එකයි කියන තත්ත්වයට වැටිලා ඉන්න නිසා.
පුරවැසියෙක් නම් අපි හැමෝටම රට වැටිලා තියන මහා ආගාධයෙන් ගොඩ යන්න හැම රෙද්දටම සෘණාත්මක අදහස් දරන්නේ නැතිව ධනාත්මකව අපිට පුළුවන් යන අදහස දරමින් කණ්ඩායම් හැගීමක් සහිතව රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම ඉටු කරන එක හැමෝගෙම වගකීමක්.
උදව්ව ඉල්ලපු එකාට උදව්ව දුන්නා... නැතිව මම ඒකෙන් කියලා තියනවද කෙනෙක්ට උදව් කරන්න බෑ කියලා ? නෑනේ. අනික මම මේකෙදි අත්දැකපු අත්දැකීම වෙන එකෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඒකත් දැම්මා.
අනික බලපන්කො මේ නූලෙදි කොච්චර උන් දෙයක් පටන් ගන්න යද්දි ඒ කෙරෙහි සෘණාත්මක අදහසක් දරණවද කියලා.. රටක්විදියට අපි ඔය විදියට සෘණවාදී මතේ හිටියොත් හැමදාම වලේ. අන්න ඒක නැති කරගන්න ඔිනේ.
මේ සිස්ටම් අවුලක් ඇති.. ICTA වැඩ ගැන විශ්වාසේ නම් තියන්න අමාරුයි. ඒත් එහෙමයි කියලා මේ කිරියෙම කොච්චරක් පට්ට වැඩ්ඩෝ ඉන්නවාද ඔය සිස්ටම් එකේ අවුල ලිහා ගන්න පුළුවන්.. අන්න ඒ දේට අපි එකිනෙකාට උදව් කරගෙන තෙල් පොලිමට මොකක් හරි විධිමත් ක්‍රමවේදයක් ඇති කල යුතුයි නේද?
නැත්නම් ඉතින් හැමදාටම අපේ ඇට දෙකත් එක්ක උකස් කරලා හන්දියේ විල් පාක් එකේ අයියගෙන් කළු කඩ මුදලට ප්‍රෙටල් ගන්න හරි උබ කියන විදියට සදා පොලිම් සංස්කෘතියේ දුක් විද විද විරාජමානව රැදී ඉන්න වෙයි..
මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ.
අනිවා ෂුවර් මේ ක්‍රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම වැඩපිළිවෙලක් හදන්නම ඕනේ.
අනික හොර පාරෙන් මෙම ක්‍රමේටත් වංගු දාන අපත ගෝත පැටව් නියාමනයක් කරන්නම වෙනවා. ඒක නිසා මෙහෙම හරි ආරම්භ කරපු මේ වැඩේට අපිට පුළුවන් විදියේ සහයෝගය දෙමු මචන්. කිරියෙ මේ වෙනකොට සුපිරි IT වැඩ්ඩෝ කීයක් ඉන්නවද. එවැනි අයගේ සහයෝගය අපි හැමෝටම ඕන වෙලාවක්. නැත්නම් ඔය පටන් ගත් වැඩෙත් ලත් තැනම ලොප්. අපි සදාකල් පොලිමේ.
වැඩේ පටන්ගද්දිම මේක හදපු ICTA එකේ නොහැකියාව හොදටම ප්‍රදර්ශණය කලා මතකයි නේ.. තාමත් චැසි අංකය මිස් මැච් වෙන කේස් එක නිවැරදිව හදලා නෑ. ඒත් දෙයියනේ කියලා ලියාපදිංචිම යහපත් තත්ත්වයක තියනවා කියලා ආරංචියි.
මොනවා උනත් ICTA එකට කලින් වව්නියාව සංවර්ධන නිලධාරියෙක් ඇප් එකක් හදලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කරන්න පුළුවන් උන පුවතක් මීට සති කීපයකට පෙර නිවුස් වල කිව්වා මතකද? ඒකෙන් උන අපහාසෙන් බෙරෙන්නද කොහෙදෝ ICTA එකේ උන් මේ වැඩ පිළිවෙල ඇටෙව්වේ.
කොහොම උනත් වයසක අය වගේ IT සාක්ෂරතාවය අඩු කෙනෙක් ඇවිත් මෙම ක්‍රමයෙන් ලියාපදිංචි වෙන්න ගියාම එයාලා සමහර විට පට්ට අසරණ වෙනවා. මම නම් දන්න දන්න එවැනි අයට කථා කරලා පුළුවන් තරම් උදව් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා මචන්. අපට මේ දේ වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් උපරිම දේ එය වෙන්න පුළුවන්. මම මේ වෙනකොට 50 ක් විතර සාර්ථකව ලියාපදිංචි කරලා දුන්නා.
එහෙම කලේ මට ඒකෙන් ලාභයක් බලාපොරොත්තුවෙන් හෝ මෙම වැඩේ සදහා කඩේ යන එකෙක් විදියට හෝ එහි වැඩ කරන එකෙක් කියලා වරදවා වටහා ගන්න එපා. පොළිම් වල ෆුල් මාවලස් එකේ ජීවත් වන උබ වගේම මමත් එක් කෙනෙක් වන නිසා ආරම්භ කරපු මේ වැඩෙන් හරි පෝලිම් වලට යම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මට පුළුවන් උදව්ව මම දැනුවත්ව අසරණ උන අය වෙනුවෙන් ඉටු කරලා දුන්නේ.
අපි මේ පවතින අසිරු වෙලාවේදි තමන් ගැනම විතරක් නොහිතා එකිනෙකාට උදව් කර ගත්තේ නැත්නම් රට මේ වලෙන් ගොඩගන්න කොහොමටවත් බැරි වෙයි.
qr code eken thama gahuwe nahaneda machan? danata wenne anthima number ekatane. heta idan thamai balanna wenne attatama qr eke issue eka. me sathiye nan polim thiyewei. habai hariyata quota ekata gahuwoth sathiyak dekak yaddi sahenna polin issue eka adu wei.අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.
බලන් ගියාම QR code එකත් ෆේල් නේ.![]()
Shed walin hariyata wede karoth hodai. Nettam sorry thamai.QR එක පටන් ගත්තම, සතියකින් වගෙ අන්තිම අන්කෙ /දවස system එක නැති කරයි.
එත්කොට, ලීටර් 3.5 යි ඕනම එකෙක්ට සතියකට. තෙල් එන ඕනම දවසක ගහන්න පුළුවන් .
කලු කඩෙ නැති වෙයි.
හැමොටම fair chance එකක් ලැබෙනවා.
විකුනන එවුන් උනත්, ලීටර් 3.5ට වඩාගන්න බෑනෙ
ඇයි එහෙම වෙන්නේ?ඔව් දැන් 6,7,8,9 නම්බර් තියෙන උන්ට ගහනම බෑ.. කලින් දවසේම හැදිලා ඉවරයි පෝලිම.. අපේ නම්බර් 0,1,2 පෝලිම පට්ට අඩුයි. උදේ 8 ට ගියත් 2-3 වෙනකොට ගැහුවකි.. වාහන අඩු නිසා වෙන්න ඕනේ.
අන්නෙක වෙන්න ඕන. QR එක ඇවිල්ලා අන්තිම නම්බර් සීන් එක අයිඉන් කරන්න ඕන. එතකොට ඕන දවසක ගහන්න පුළුවන්නේ. හැබැයි හැම ෂෙඩ් එකකම තෙල් ඇවිල්ලා හැමදාම තෙල් එන්නත් ඕන.QR එක පටන් ගත්තම, සතියකින් වගෙ අන්තිම අන්කෙ /දවස system එක නැති කරයි.
එත්කොට, ලීටර් 3.5 යි ඕනම එකෙක්ට සතියකට. තෙල් එන ඕනම දවසක ගහන්න පුළුවන් .
කලු කඩෙ නැති වෙයි.
හැමොටම fair chance එකක් ලැබෙනවා.
විකුනන එවුන් උනත්, ලීටර් 3.5ට වඩාගන්න බෑනෙ
QR එක ක්‍රියාත්මක වෙනවනේ බන් ඊයෙයි අදයි ෂෙඩ් දෙක තුනක. ගාල්ලේ ආරාධනා එකේ එහෙම පොස්ට් දාල තිබ්බේ. ඒකෙ කමෙන්ට් වල තියෙන්නේ හෙට පෝලිම අදම ඇවිල්ලා ඉන්නවා.thama QR deela nane ban. thama anke witharai adala dawasata. ekama unta aye aye awaki polimata.
QR එක ක්‍රියාත්මක වෙනවනේ බන් ඊයෙයි අදයි ෂෙඩ් දෙක තුනක. ගාල්ලේ ආරාධනා එකේ එහෙම පොස්ට් දාල තිබ්බේ. ඒකෙ කමෙන්ට් වල තියෙන්නේ හෙට පෝලිම අදම ඇවිල්ලා ඉන්නවා.
නූල අරඹපු ඔබගෙන් අහන්න කැමතියි....... තාම මෙම වැඩසටහන තාම නියමු ව්‍යාපෘතියක් ලෙස නේද තියෙන්නේ? ඊයේ දිනයට දිවයින පුරා ඉන්ධන හල් 20 ක සාර්ථකව අත්හදා බලලා තියනවා.
මෙම ක්‍රමය හෝ සුදුසු යම් කිසි විධිමත් ක්‍රමයක් සාර්ථකද අසාර්ථකද කියලා බලන්න අඩුම දිවයින පුරා ඉන්ධන හල් 75% ක් වත් ක්‍රියාත්මක විය යුතුයි. එසේම එය අවම මාස 03 ක් වත් දිවයින පුරා සෑම ඉන්ධනහලකම අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි.
දැනට මසකට පමණ පෙර මෙයට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කරපු වව්නියාව ප්‍රදේශයේ කිසිම අවුලක් නැතිව ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා. මම අත්දැකීමෙන් දන්නවා වව්නියාවේ ඉන්න බයික් සහ ත්‍රිවිල් සෙට් එක මාර මරුමුස් කලහාකාරී සෙට් එකක්. උන් ටික පාලනය කරගන්න ඕනෙ නිසාම දුර දිග බලපු බුද්ධිමත් සංවර්ධන නිලධාරිමහතෙකු විසින් මෙයට සමාන යෙදවුමක් සකස් කරලා වව්නියාව සෑම ඉන්ධනහලකම ක්‍රියාත්මක කරලා තියනවා. එයින් අදින්නා දානා සෙට් එක මගින් හොරට ප්‍රෙටල් ගැහිල්ල වව්නියාවේ සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියනවා. එහි සාර්ථකත්වය මීට සති කීපයකට පෙර ප්රවෘත්ති මගින්ද විකාශණය වූ බව ඔබ සියල්ලට මතක ඇති. එහෙයින් දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක වී ඇති හෙට සිට ආරම්භ කිරීමට නියමිත QR කේත ක්‍රමය ගැන මහා බිල්ලෙක් මවා ගන්නේ නැතිව අඩුම එය සතියක්වත් හරියටම ක්‍රියාත්මක කර එහි ගුණ දොස් සොයා බැලුවොත් හොදයි නේද?
පවතින අයහපත් ගෝලිය තත්ත්වය මත අපට පමණක් නොව ලොව සියළුම රටවල් වලට ටිකෙන් ටික ඉන්ධන සහ ගෑස් මෙන්ම බලශක්ති අර්බුධයකට මුහුණ දී ඇති බව අප තේරුම්ගත යුතුව ඇත. දැනටමත් එහි තත්ත්වය ලොවට පසක් කරමින් ස්විස්ටර්ලන්තය දිනකට පැය 04 ක විදුලි කප්පාදුවකට යන බව දැනුම් දී ඇත. අපි මේ අද අත් විදින දුක්ඛිත තත්ත්වය තව ටික දවසකින් ලෝකයේ බොහෝ රටවල් අත් විදිනු ඇත. එබැවින් මහජනතාව ලෙස QR කේත ක්‍රමය හෝ වෙනත් සුදුසු ක්‍රමයකට අනුගත වී රටට ලැබෙන සීමිත ඉන්ධන බෙදා ගැනීම අප සියල්ලගේම අනිවාර්යය වගකීමක් වනු ඇත.
මෙම ක්‍රමය ආරම්භයෙදීම දක්වපු සෘණාත්මක අදහස් අභියෝගයට ලක්කර මා විසින් වෙන නූලක දැම්ම අදහස් ටික මේ නූලටත් ගැලපෙන නිසා එම අදහස් සියල්ලම පහත පරිදි මෙම නූලට අමුණනවා. සෘණාත්මක අදහස් දැරීම නිසා කිසිවිටෙක අපිට හෝ රටට ගොඩයාමක් නැත. එයින් වෙන්නේ රටත් අපත් තව තවත් වල පල්ලට යාමයි.
Thusitharan Panchalingam
Development Officer at Divisional Secretariat Vavuniya
ඕවා තෙල් ගේන්න ඩොලර් නැති කමට කාලෙ කන්න කරන වැඩඅඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.
බලන් ගියාම QR code එකත් ෆේල් නේ.![]()
me sarala dey therum ganna bene ithin munta... mehew rataka api pana pitin inna ekai pudumeමාසයක් තෙල් නැතුව තිබිලනෙ පටන් ගත්තෙ ඉතින් QR පටන් අරගෙනත් සති දෙක තුනක් පෝලිම තියෙයි
QR code එකත් ක්‍රියාත්මක වෙන ෂෙඩ් වල තමා හෙට පෝලිම අද දවල් වෙද්දීම හැදිලා තියෙනවා කිව්වේ.නූල අරඹපු ඔබගෙන් අහන්න කැමතියි....... තාම මෙම වැඩසටහන තාම නියමු ව්‍යාපෘතියක් ලෙස නේද තියෙන්නේ? ඊයේ දිනයට දිවයින පුරා ඉන්ධන හල් 20 ක සාර්ථකව අත්හදා බලලා තියනවා.
මෙම ක්‍රමය හෝ සුදුසු යම් කිසි විධිමත් ක්‍රමයක් සාර්ථකද අසාර්ථකද කියලා බලන්න අඩුම දිවයින පුරා ඉන්ධන හල් 75% ක් වත් ක්‍රියාත්මක විය යුතුයි. එසේම එය අවම මාස 03 ක් වත් දිවයින පුරා සෑම ඉන්ධනහලකම අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි.
දැනට මසකට පමණ පෙර මෙයට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කරපු වව්නියාව ප්‍රදේශයේ කිසිම අවුලක් නැතිව ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා. මම අත්දැකීමෙන් දන්නවා වව්නියාවේ ඉන්න බයික් සහ ත්‍රිවිල් සෙට් එක මාර මරුමුස් කලහාකාරී සෙට් එකක්. උන් ටික පාලනය කරගන්න ඕනෙ නිසාම දුර දිග බලපු බුද්ධිමත් සංවර්ධන නිලධාරිමහතෙකු විසින් මෙයට සමාන යෙදවුමක් සකස් කරලා වව්නියාව සෑම ඉන්ධනහලකම ක්‍රියාත්මක කරලා තියනවා. එයින් අදින්නා දානා සෙට් එක මගින් හොරට ප්‍රෙටල් ගැහිල්ල වව්නියාවේ සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියනවා. එහි සාර්ථකත්වය මීට සති කීපයකට පෙර ප්රවෘත්ති මගින්ද විකාශණය වූ බව ඔබ සියල්ලට මතක ඇති. එහෙයින් දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක වී ඇති හෙට සිට ආරම්භ කිරීමට නියමිත QR කේත ක්‍රමය ගැන මහා බිල්ලෙක් මවා ගන්නේ නැතිව අඩුම එය සතියක්වත් හරියටම ක්‍රියාත්මක කර එහි ගුණ දොස් සොයා බැලුවොත් හොදයි නේද?
පවතින අයහපත් ගෝලිය තත්ත්වය මත අපට පමණක් නොව ලොව සියළුම රටවල් වලට ටිකෙන් ටික ඉන්ධන සහ ගෑස් මෙන්ම බලශක්ති අර්බුධයකට මුහුණ දී ඇති බව අප තේරුම්ගත යුතුව ඇත. දැනටමත් එහි තත්ත්වය ලොවට පසක් කරමින් ස්විස්ටර්ලන්තය දිනකට පැය 04 ක විදුලි කප්පාදුවකට යන බව දැනුම් දී ඇත. අපි මේ අද අත් විදින දුක්ඛිත තත්ත්වය තව ටික දවසකින් ලෝකයේ බොහෝ රටවල් අත් විදිනු ඇත. එබැවින් මහජනතාව ලෙස QR කේත ක්‍රමය හෝ වෙනත් සුදුසු ක්‍රමයකට අනුගත වී රටට ලැබෙන සීමිත ඉන්ධන බෙදා ගැනීම අප සියල්ලගේම අනිවාර්යය වගකීමක් වනු ඇත.
මෙම ක්‍රමය ආරම්භයෙදීම දක්වපු සෘණාත්මක අදහස් අභියෝගයට ලක්කර මා විසින් වෙන නූලක දැම්ම අදහස් ටික මේ නූලටත් ගැලපෙන නිසා එම අදහස් සියල්ලම පහත පරිදි මෙම නූලට අමුණනවා. සෘණාත්මක අදහස් දැරීම නිසා කිසිවිටෙක අපිට හෝ රටට ගොඩයාමක් නැත. එයින් වෙන්නේ රටත් අපත් තව තවත් වල පල්ලට යාමයි.
එහෙම වුනොත් හොඳයි.මාසයක් තෙල් නැතුව තිබිලනෙ පටන් ගත්තෙ ඉතින් QR පටන් අරගෙනත් සති දෙක තුනක් පෝලිම තියෙයි
එහෙම වුනොත් හොඳයි.