QR කෝඩ් එකටත් පෝලිම!

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
    තාම QR එක භාවිතා කරන්නේ නෑ. හෙට ඉදන් තමයි දෙනවා කීවේ. මේ දවස් ටිකේ නම්බර් ප්ලේට් 1කේ අන්තිම ඉලක්කමට දෙන්නේ. ඓ්කෙත් මැදින් පැනලා ගහනවා. අන්ලිමිට් ගහනවා ඒකයි පෝලිම
     
    • Wow
    Reactions: Heshan Daminda

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ape paththe dawas deka 3 indan polin gahila. man iye kadeta giya wele polima fast move wenawa dakala nikamata polime antimata join una. bariwei kiyala hituwata paya 2.5 wage gahagatta. masa 2 kin thel gahagatte.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    තාම QR එක භාවිතා කරන්නේ නෑ. හෙට ඉදන් තමයි දෙනවා කීවේ. මේ දවස් ටිකේ නම්බර් ප්ලේට් 1කේ අන්තිම ඉලක්කමට දෙන්නේ. ඓ්කෙත් මැදින් පැනලා ගහනවා. අන්ලිමිට් ගහනවා ඒකයි පෝලිම
    මම කිව්වේ දැනට ටෙස්ට් කරන ෂෙඩ් වල තත්ත්වෙත් වෙනසක් නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    QR code එකත් ක්‍රියාත්මක වෙන ෂෙඩ් වල තමා හෙට පෝලිම අද දවල් වෙද්දීම හැදිලා තියෙනවා කිව්වේ.
    අනික වව්නියාවේ නම් මම හිතන්නේ නෑ බස්නාහිර පළාතේ එහෙමත් නැත්තන් වෙන පළාත්වල තරම්ම වාහන ඇති කියලා ඒකත් එක වාසියක් එයාලට පෝලිම් අඩු කරගන්න.
    මම කියන්නේ සාධාරණ කාලයක් එය ක්‍රියාත්මක විය යුතුයි. අවමය මාසයක් වත්.

    යම් කිසි ක්‍ර‍මයක් එන්න කලින්ම කොහොමද ඔබ පුරෝකථනය කරන්නේ එය අසාර්ථකයි කියලා?

    ඔබ කියූ ලෙසට මාත් පිළිගන්නවා දැනට තියන තත්ත්වය මත යෝජිත මෙම QR කේත ක්‍ර‍මය ක්‍රියාත්මක වෙන්න පෙර සිටම ඒ සදහාත් දැනටමත් ඉන්ධනහල් වල පෝලිම් ඇති වී තිබෙන බව. පොළවේ පය ගහලා ඉන්න එකෙක් විදියට මමත් අද කොළඹ ස්ථාන කීපයකදීම ඔබ ඔය කියන තත්ත්වය තියන බව දැක්කා. ඔය විදියට තෙල් පොලිම ඇති වීම ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි මෙවැනි අවස්ථාවක් යටතේදී ඇති වෙන එක වලක්වන්න බැරිම දෙයක්. එසේ වුවත් යම් කිසි විධමත් ක්‍ර‍මයක් ඇති කර රටට ලැබෙන සීමිත ඉන්ධන තොගය ජනතාව අතර බෙදා ගැනීම සහ අදින්නා දානා කළුකඩ ව්‍යාපාරය කරන පිරිස් නියාමනය නොකලොත් අපි සදාකාලිකවම පොලිම් සංස්කෘතියේ දුක් විදින්න වෙනවා නේද?

    කෙසේ හෝ මෙය ඔබ කියන විදියට අසාර්ථක නම් පොලිම් වල හොරෙන් ඉන්ධන ඇදිල්ල නවත්වන්න වඩාත්ම සුදුසු බවට ඔබ යෝජනා කරන ක්‍ර‍මය මොකද්ද? එයට උත්තරයක් ඔබ සතුව නෑ නේද? ඔබට වගේම මටත් එයට උත්තර නෑ. දැන් ඉතින් මහජනතාව හැටියට කරන්න තියෙන්නේ ඇති කරපු මෙම QR කේත ක්‍ර‍මයට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අනුගත වෙලා සාර්ථකද අසාර්ථකද යන්න සොයා බැලීමට අඩුම මසක කාලයක් වත් ක්‍රියාත්මක කිරීම නොවේද?

    අනික ඔබ වව්නියාවේ ක්‍රියාත්මක වැඩේ ගැන කොළඹ ඉදන් පේන කියන්නා වාගේ කියනවා. වව්නියාවේ දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක් විදියට මම දන්නවා ඔවුන් ක්‍රියාත්මක කර ඇති ක්‍ර‍මවේදය අති සාර්ථක ලෙස අදටත් ක්‍රියාත්මක වන බව. ඔවුන්ට සාර්ථක වෙන්න හැකි උනේ චන්ඩියෝ සහ මාෆියා කාරයොන්ට පොලිම් වල ග්‍ර‍හණය අල්ලා ගැනීමට අවස්ථාව ලබා නොදුන් නිසා. අනික දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට වඩා විනයක් තියනවා. යම් කිසි ක්‍ර‍මයක් ඇති කලොත් ඔවුන් එයට හරි ඉක්මනින් අනුගත වෙනවා. ඒක නිසා ඒ මිනිස්සුත් එක්ක වැඩ කරන එක හරි පහසුයි. අපේ සිංහල මිනිස්සු බහුතරයක් වර්ථමානයේ මාර කුහක ජාතියක් බවට පත් වෙලා හැම වෙලාවෙම බලන්නේ තමන් විතරක් ගොඩ යන්න පවතින සිස්ටම් එකට කොහොමද වංගුවක් දාන්නේ කියන එක ගැන විතරමයි. ඔකෙන් පුතෝ කෙළවෙන කෙලවිල්ල නිසා රටයි අපියි මොන තත්ත්වයෙන් ගිහින් නවතියිද හිතා ගන්න අමාරුයි.

    අනික කොළඹ සහ වව්නියාව දිස්ත්‍රික්ක දෙකේ ජන අනුපාතයට අනුව පැහැදිලිවම යොමු කරන ඉන්ධන ප්‍ර‍මාණයන් පැහැදිලි වෙනසක් තියනවා. එහිදි අනිවාර්යයෙන්ම වව්නියාවට වඩා කොළඹ දිස්ත්‍රික්කයට යොමු කරන ඉන්ධන ප්‍ර‍මාණය කොහොමත් වැඩියි. ඒත් සාපේක්ෂව අඩු ඉන්ධන ප්‍ර‍මාණයක් යොමු කරපු වව්නියාව දිස්ත්‍රික්කයේ මනා වැඩපිළිවෙලක් යටතේ නියාමනයක් සහිතව ඉන්ධනහල් මගින් ඉන්ධන නිකුත් කර මහජනතාවට ඉන්ධන බෙදා දීම සිදු කලා. නමුත් කොළඹ සහ සෙසු ප්‍රදේශ වල ෂෙඩ් අයිතිතාරයන් පොම්ප කරුවන් ත්‍රිිවිල් කරුවන් සහ කළුකඩ තෙල් මාෆියාවට සම්බන්ධ විවිධ පුද්ගලයින් මෙන්ම පොලිසිය, දොස්තරලා, සෞඛ්‍ය අංශ ගුරුවරු හා රාජ්‍ය සේවය නිලධාරීන්ට ප්‍ර‍මුඛතාවය කිය කිය පෝලිම් වල විවිධ ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කරමින් කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඉඩ ප්‍ර‍ස්ථාව සලසා ගෙන නෑ නේද?

    ඒක නිසා දැන්වත් විධිමත් වැඩපිළිවෙලක් මෙයට ඇති කල යුතුමයි නේද? අඩුම ගානේ පිළිවෙලකට පොලිමේ ඉන්නවත් අපේ ඉන්න හැතිකරේ කරනවාද? නෑ නේද? දවස් ගානක් විනයක් ඇතිව පොලිමේ හිටපු අහිංසක මනුස්සයා ඉස්සරහින් චන්ඩි පාට් දාලා හරි පොලිස් නිල බලයෙන් දොස්තර කියලා හරි රජයේ සේවකයා කියලා හරි මාර අසික්කිත ක්‍රමයකට නේද දැන් පොලිම් ඔක්කොම දුවන්නේ?
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    QR එක හඳුන්වා දුන්නත් තාම ඒක හරි විදියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේ.. මම තෙල් ගැහුව නම් මගේ නමට ඉස්සරහින් ගත්තු තෙල් ගාණයි, දිනෙයි, සතියට හිමි ගාණයි, ඉතුරු වෙලා තියෙන ගාණයි හරි විදියට update වෙනව නම් සහ ෂෙඩ් වලට දාලා ඉන්න පොලිස් සහ හමුදා නිළධාරීන්ට හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්නය කියන අණ දීලා ෂෙඩ් ගාව මේ දවස් වල බෝ වෙලා ඉන්න ගමේ චණ්ඩි කියන හැත්තට ඇට කැරකෙන්න දීපු දාට පොලිම් ලෙප්ට් සහෝදරයා.. හරි විදියට system එක දුවන්නෙ නැති කමයි ප්‍රශ්ණෙ.. දැන් QR code එකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නෙ කාටද? Threewheel උද්දික පුතාලටයි ෂෙඩ් වල පොම්පෙ ක්‍රියා කරවන එකාලටයි නෙ.. උන් මොනව හරි හේතු හොයයි system එක අවුල් කරන්න.. ගෝට පන්නන්න පෙල ගැහුන වගේම ෂෙඩ් එකේදිත් ඇත්ත / සාධාරණය කතා කරන්න මිනිස්සු පෙල ගැහුණ නම් ඉවරයි..

    100% ඇත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ඔය ඔක්කොම මගුල් ගෙන්නේ අපිව අන්දන්න. ඇන්දෙනවගේ ඉතින්.
    මුන් මෙහෙම කියද්දීත් තවත් පෝලිම් අඩුවෙයිද ඉතින්?


    DnDxetz.png
     
    • Like
    Reactions: lgayyamp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    මුන් මෙහෙම කියද්දීත් තවත් පෝලිම් අඩුවෙයිද ඉතින්?


    DnDxetz.png
    මුන් ප්‍රශ්නෙට විසඳුම් නෙමේ හොයන්නෙ, ප්‍රශ්නේ හංගගන්නෙ කොහොමද, ප්‍රශ්නේ තව දුර අදින්නෙ කොහොමද කියල බලන්නෙ. මාස ගානක් ගිහින් තාම බැරිඋනා ක්‍රමයක් හොයාගන්න තෙල් ටික ගේන්න. මොලේ නැති උන් දියවන්නවට ගියාම වෙන්නෙ මේකයි. සීරියස් ප්‍රශ්නයක් ආවම විසඳගන්න බෑ, ඔලුව නෑ. දැන්වත් මෝඩයෝ තීරන ගන්නෙ නැතිව දන්න උන්ට තීරන ගන්න දෙන්න ඕන
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මුන් ප්‍රශ්නෙට විසඳුම් නෙමේ හොයන්නෙ, ප්‍රශ්නේ හංගගන්නෙ කොහොමද, ප්‍රශ්නේ තව දුර අදින්නෙ කොහොමද කියල බලන්නෙ. මාස ගානක් ගිහින් තාම බැරිඋනා ක්‍රමයක් හොයාගන්න තෙල් ටික ගේන්න. මොලේ නැති උන් දියවන්නවට ගියාම වෙන්නෙ මේකයි. සීරියස් ප්‍රශ්නයක් ආවම විසඳගන්න බෑ, ඔලුව නෑ. දැන්වත් මෝඩයෝ තීරන ගන්නෙ නැතිව දන්න උන්ට තීරන ගන්න දෙන්න ඕන
    Man ekai keewe.gov service wala unta ridila naha.thama ekane deshapaluwata mehema natanna denne...
     
    • Sad
    Reactions: Heshan Daminda

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
    Umbala itin pawkarayone :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    තාම QR එක භාවිතා කරන්නේ නෑ. හෙට ඉදන් තමයි දෙනවා කීවේ. මේ දවස් ටිකේ නම්බර් ප්ලේට් 1කේ අන්තිම ඉලක්කමට දෙන්නේ. ඓ්කෙත් මැදින් පැනලා ගහනවා. අන්ලිමිට් ගහනවා ඒකයි පෝලිම
    QR ekata thel denneth last digit eka anuwada? ethakota heta 6 7 8 9 witharada QR ekata?
     
    • Sad
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    ඔව් දැන් උබල 1500කයි 2000කයි 7000කයි තෙල ගහගෙන මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ,,,,, තියල අරිනකොට..... අරූ ට වඩා මූ ටිකක් සනීපෙට අරිනව කියනවා නේද??? නිවට වහල්ලු.. ගොඩ් හරි.. හැමදාම ඌ කෝචොක් කරේ මෙන්න මේක තමා....
     
    • Sad
    Reactions: Heshan Daminda