QS or Telecommunication Engineering

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    machoo edexcel system eke karapan...city n guild poddak chaa.....ekay.tlecmunication tama machan hoda cz lagadima trend eka wenna eka tama.day by day world is moving twrdas technology...

    hmmm.. thanx Bro..:yes: Telecom kaloth hoda Company ekaka training set karaganna puluwan weida..?:rolleyes:
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    lol
    with 2 or 3 years local exp.....u can get 4000 to 5000 riyal as a basic salary ( laksha ekahamaarak ) if u don't have a degree ok..............degree holder nam basic salary ( with 2 or 3 years sri lankan exp ) u can get 6000 to 7000 riyal.....thamai......den QS la vedi & jobs tikak adui so this is the max salary
    if u want to get a job in middle east ....at least u need 2 or 3 years exp

    :shocked::shocked::)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මම කරන්නෙත් QS ..මට අවුරුදු 4 ක විතර experiance තියෙනවා .... සල්ලි හොයන්න පුළුවන් ..මර කට්ටක් කෑවා තැනකට එන්න .. උත්සහය කට්ට උපරිමේට කලා අවුරුදු 3 ක් වත් ගෙවා ගන්න පුළුවන් නම් ගොඩම ගියහැකි ..
    තව ඕනෑම දෙයක් තියේ නම් කියපන් .. ඕනෑම udauwak කරනවා ...
    Experiance + Dip /NCT QS tiyenam IQSSL (www .iqssl .lk) වලට එන්න .. CQS කෙනෙක් වෙන්න පුළුවන් ...ලේසි නෑ... කැපවීම තියේ නම් අමාරුත් නෑ ...
    ප්‍රයෝගිකත්වය අතින් බැලුවහම නම් QS හොදයි කියල මම හිතනවා ... තමන්ටත් වැඩක් කරගෙන අනුන්ටත් වැඩක්
    කරලා දෙන්න පුළුවන්
     
    Last edited:

    thanx Bro.. mama QS kala... training hitiya.. hema tenama inna une supervisor widiyata.. mata kohenwath qs training 1k set une naa ban..:no: mata ephaaawela athaerala demma...:eek: