මොකො සිනාසෙන්නේ. සීරියස් ඇහුවේ. පිටරට ජොබක් කොහොමද හොයා ගන්නේ,telecommunication අමාරුයි මචං

මොකො සිනාසෙන්නේ. සීරියස් ඇහුවේ. පිටරට ජොබක් කොහොමද හොයා ගන්නේ![]()

එහෙම කියන එක හරි නෑනේ කුකුලෝමම දන්නෙ නෑ බන්.මම job ඒජන්සියක් කරන්නෙ නෑ

pattane bnමෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා
හැබැයි මෙහෙමත් වෙනව මචං.උඹ telecommunication engineering කරාට වෙනත් field එකකරස්සාවක් හොයාගන්න පුළුවන්,සුදුසු රස්සාවක් ලැබෙනකන්.ඒ වගේ රස්සාවකනන් පලවෙනි පඩිය 50,000+ වගේ දෙනව private sector එකේ
QS පැත්තට හැරුනොත්,QS කරල මචං රට යන්න වෙයි මුල් අවුරුදු 5,6(මැද පෙරදිග රටකට).හොඳ රස්සාවක් හම්බුනොත් ඉතින් ලක්ෂ 4ක්,5ක් විතර හොයාගන්න පුළුවන්.අවුරුදු 12ක් විතර යද්දි ලක්ෂ 12කට විතර යන්න පුළුවන්(පිටරට). පිටරටින් experience අරගෙන මෙහෙ එන QS ලට ලක්ෂ 2ක්,3ක් ගෙවනව.
,telecommunication අමාරුයි මචං

මෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා

i thought u r US presidentwhat do u want to know about QS ? just tell me
(i'm a Civil engineer & quantity surveyor)

මෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා
හැබැයි මෙහෙමත් වෙනව මචං.උඹ telecommunication engineering කරාට වෙනත් field එකකරස්සාවක් හොයාගන්න පුළුවන්,සුදුසු රස්සාවක් ලැබෙනකන්.ඒ වගේ රස්සාවකින්නන්(හොඳ) පලවෙනි පඩිය 50,000+ වගේ දෙනව private sector එකේ
QS පැත්තට හැරුනොත්,QS කරල මචං රට යන්න වෙයි මුල් අවුරුදු 5,6(මැද පෙරදිග රටකට).හොඳ රස්සාවක් හම්බුනොත් ඉතින් ලක්ෂ 4ක්,5ක් විතර හොයාගන්න පුළුවන්.අවුරුදු 12ක් විතර යද්දි ලක්ෂ 12කට විතර යන්න පුළුවන්(පිටරට). පිටරටින් experience අරගෙන මෙහෙ එන QS ලට ලක්ෂ 2ක්,3ක් ගෙවනව.
මෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා
හැබැයි මෙහෙමත් වෙනව මචං.උඹ telecommunication engineering කරාට වෙනත් field එකකරස්සාවක් හොයාගන්න පුළුවන්,සුදුසු රස්සාවක් ලැබෙනකන්.ඒ වගේ රස්සාවකින්නන්(හොඳ) පලවෙනි පඩිය 50,000+ වගේ දෙනව private sector එකේ
QS පැත්තට හැරුනොත්,QS කරල මචං රට යන්න වෙයි මුල් අවුරුදු 5,6(මැද පෙරදිග රටකට).හොඳ රස්සාවක් හම්බුනොත් ඉතින් ලක්ෂ 3ක්,4ක් විතර හොයාගන්න පුළුවන්.අවුරුදු 15ක් විතර යද්දි ලක්ෂ 12කට විතර යන්න පුළුවන්(පිටරට). පිටරටින් experience අරගෙන මෙහෙ එන QS ලට ලක්ෂ 2ක්,3ක් ගෙවනව.
Thanx මචා.. මටත් හිත ගන්න බෑ මොකක් කරන්නද කියලා.. මම QS කර.. Training හිටියා.. but උන් දාන්නෙ Supervise විදියට ඉතින් එපාවෙනවනෙ බන්..better to go for QS coz even u can do something yours but with telecom it is realy difficult.
And now a days work in Telecom feild is very difficult NO day n Night coz, time = money
(mara katta)

එහෙනන් ඉතින් සෑහෙන හිතන්න වෙයි Diegoට![]()
සෑහෙන්න හිතලා සෑහෙන්න බොන්න වෙයිද දන්නෑ....