Telecommunication engineering,private ද කරන්න හිතන් ඉන්නෙ?

ow machaaa.. City & Guilds eke..![]()

මෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා
හැබැයි මෙහෙමත් වෙනව මචං.උඹ telecommunication engineering කරාට වෙනත් field එකකරස්සාවක් හොයාගන්න පුළුවන්,සුදුසු රස්සාවක් ලැබෙනකන්.ඒ වගේ රස්සාවකනන් පලවෙනි පඩිය 50,000+ වගේ දෙනව private sector එකේ
QS පැත්තට හැරුනොත්,QS කරල මචං රට යන්න වෙයි මුල් අවුරුදු 5,6(මැද පෙරදිග රටකට).හොඳ රස්සාවක් හම්බුනොත් ඉතින් ලක්ෂ 4ක්,5ක් විතර හොයාගන්න පුළුවන්.අවුරුදු 12ක් විතර යද්දි ලක්ෂ 12කට විතර යන්න පුළුවන්(පිටරට). පිටරටින් experience අරගෙන මෙහෙ එන QS ලට ලක්ෂ 2ක්,3ක් ගෙවනව.

අම්මට සිරි මේ තියෙන්නෙ බොලේ රස්සා....
අනේ මේව කරන්න මොනවද සුදුසුකම් කියල මට දන්න එක්කෙනෙක් ඉන්නවනම් Pm එකක් දානවද....
![]()
den eka one ne ban oka ona wenne tec ekaka karanawa nam ICBT eke mage yaluwek innawa miniha A/L karalath ne hebei gana thama dirawanne neththe 200,000 withara wenawa man danna widiyala.eyath dubai wage yanna thamai hadanne denscience subject walin AL karala thiyenna one

මෙහෙමයි මචං,මේ මොහොත වෙනකොට නම් telecommunication engineering වලට ලංකාවෙ එච්චර ඉල්ලුමක් නෑ.මොකද Dialog,Mobitel etc වගේ companies වලට ප්‍රමාණවත් තරම් engineers ල ඉන්නව.හැබැයි ඉතින් තව ටික කාලෙකින් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.කොහොම උනත් ඉතින් telecommunication engineerට QSට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව,engineer නිසා
හැබැයි මෙහෙමත් වෙනව මචං.උඹ telecommunication engineering කරාට වෙනත් field එකකරස්සාවක් හොයාගන්න පුළුවන්,සුදුසු රස්සාවක් ලැබෙනකන්.ඒ වගේ රස්සාවකනන් පලවෙනි පඩිය 50,000+ වගේ දෙනව private sector එකේ
QS පැත්තට හැරුනොත්,QS කරල මචං රට යන්න වෙයි මුල් අවුරුදු 5,6(මැද පෙරදිග රටකට).හොඳ රස්සාවක් හම්බුනොත් ඉතින් ලක්ෂ 4ක්,5ක් විතර හොයාගන්න පුළුවන්.අවුරුදු 12ක් විතර යද්දි ලක්ෂ 12කට විතර යන්න පුළුවන්(පිටරට). පිටරටින් experience අරගෙන මෙහෙ එන QS ලට ලක්ෂ 2ක්,3ක් ගෙවනව.

den eka one ne ban oka ona wenne tec ekaka karanawa nam ICBT eke mage yaluwek innawa miniha A/L karalath ne hebei gana thama dirawanne neththe 200,000 withara wenawa man danna widiyala.eyath dubai wage yanna thamai hadanne den![]()
do QS, TelCom programme in City&Guilds is not recognized

දැන් උඹ ඔතනින් මොකෙක්ද. ටෙලිකොම් අමාරුද බං![]()

,telecommunication අමාරුයි මචං