Quantum Body Trainer පාවිච්චි කරන අය කොල්ලනේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    5e1e5c37dd9f32ae3e2572dc3c7afc73.jpg


    කොල්ලනේ මේ Quantum Body Trainer එක පාවිච්චි කරන අය ඉන්නවද ? (සීට් එක නැති මොඩ්ල් එක)

    හොඳ නරක කියාගෙන යමල්ලකෝ. ලොකු උදව්වක්.


    ඇඟ බස්සගන්න ශේප් නේද ?

    50-60 අවට වෙන හොඳ එකක් නෑ බං ගන්න. මේක විතරයි තියෙන්නේ.

    මේ ගණන් වලට වෙන හොඳ එකක් තියනවා නං සජෙස් කරපං මචංලා.

    හෝව් හෝව් ! සතියකට පස්සේ මේකේ දාලා රෙදි වේලන්නේ නෑ කොල්ලනි, වගකීමෙන් කියන්නේ. මට නෙමේ ගන්නේ.

    මේක ගන්නේ නැතුව ජිම් එකකට යන එක හොඳ බවත් දන්නවා, එත් ඒක ප්‍රැක්ටිකල් නෑ මචං :(

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ !

    පිං සිදු වේවා !!! 🙏
     
    • Haha
    Reactions: Apparently Kid

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕවට කියන පොදු නම Elliptical. මම එකක් පාවිච්චි කරලා තියනවා. කැලරි ඉන්ටේක් එක පාලනය කරන ගමන් කරනවානම් ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුලුවන්. දුවනකොට දණහිස් වලට එන ඉම්පැක්ට් එකට වඩා අඩු ඉම්පැක්ට් එකක් තමා තියෙන්නෙ. ඒ නිසා දනිස් කෙටෙන්නෙ නැහැ. එන්ටයර් බොඩි එකටම ඕකෙන් වර්ක්අවුට් වෙනවා. IMO සාමාන්‍යන්, බර අඩුවෙන් තියාගන්න, ශරීර සුවතාවය ගැන හිතන කෙනෙක්ට අයිඩියල්ම ඉන්වෙස්ට්මන්ට් එක මේක තමා.

    ඕවට එන කැලරි බර්න් කවුන්ටර් නම් බොරුවක්. හැන්ඩ්ල් බාර් දෙක ජොයින් වෙන තැන එන U ශේප් ලොක් එක කල් යනකොට සවුත්තු වෙනවා. ගොඩක් විට හැන්ඩ්ල් එක කැපෙන්න බලනවා. මීට අමතරව දාඩිය වැටිලා ඕකෙ තියන ඩිජිටල් මීටර් එක සවුත්තු වෙනවා කල්යාමෙදි.

    මට මතක විදිහට මම ඕක අබාන්ස් එකෙන් ගත්තෙ 16කට විතර. කොරෝනා වලින් පස්සෙ 25කට විතර තිබ්බ වැඩිය අහපු නැති බ්‍රෑන්ඩ් එකක්.

    හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනිං කියන මෙතඩ් එකට තමා මම ඕකෙන් එක්සර්සයිස් කලේ. බොහොම ඉක්මනට ප්‍රතිඵල ලැබුනා. මොන මැශින් එක ගත්තත් කැලරි ඉන්ටේක් එක අඩුකරලා කැලරි ඩෙෆිසිට් එකක් හදන එක අනිවාර්යෙන් කරන්න වෙයි හොඳ ප්‍රතිඵලයක් ගන්න.
     
    • Like
    Reactions: italymad and kinkon

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    I had this in the past. Build quality was not so great. The belt broke in few months. It was not so effective either. But I didnt have any knee issue. In fact there is less impact on knee than a treadmill.
     
    • Like
    Reactions: kinkon

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43

    Awulak ne danahis poddak ketenawa wage wenawa

    eka para eka diagata karanna epa, puluwan nam Warm up karanna. Knee eka yanwa Tata kiyala
    Me katawa atta.. mage Knee ekath ridenna alluwa.. mata hoyaganna beruwa hytya mokak nisada meka wenne kyala..
    idenaganna inna ba issara ridenna allanwa.. hytagena innath ba.. passe meka newttuwama hari giya
    ------ Post added on Jul 5, 2022 at 10:14 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    Thanks kollane !

    Meken knees walata awul eida, long term use karana aya innawada machanla
     

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    mama nam atha erala demma.. oka pedala nikan Knee awul karaganna one nane.. aparde gatta salli.
    Hodama wede mchan gym ekakata yana eka.. gym eken ganna pluwan workout eka gedara oya machine ekakin dekakin ganna ba