කොල්ලනේ මේ Quantum Body Trainer එක පාවිච්චි කරන අය ඉන්නවද ? (සීට් එක නැති මොඩ්ල් එක)
හොඳ නරක කියාගෙන යමල්ලකෝ. ලොකු උදව්වක්.
ඇඟ බස්සගන්න ශේප් නේද ?
50-60 අවට වෙන හොඳ එකක් නෑ බං ගන්න. මේක විතරයි තියෙන්නේ.
මේ ගණන් වලට වෙන හොඳ එකක් තියනවා නං සජෙස් කරපං මචංලා.
හෝව් හෝව් ! සතියකට පස්සේ මේකේ දාලා රෙදි වේලන්නේ නෑ කොල්ලනි, වගකීමෙන් කියන්නේ. මට නෙමේ ගන්නේ.
මේක ගන්නේ නැතුව ජිම් එකකට යන එක හොඳ බවත් දන්නවා, එත් ඒක ප්රැක්ටිකල් නෑ මචං

දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ !
පිං සිදු වේවා !!!