වර්තමානය කියද්දීම අතීතය අනාගතය පැනවිලා ඉවරනේමම කියන්නේ දකින හැමදේම වර්තමානය විතරයි කියල අතීතය කියල දෙයක් න...
තරුවක් කියලා පේන්නේ තරුවේ අතීතය නේමම කියන්නේ දකින හැමදේම වර්තමානය විතරයි කියල අතීතය කියල දෙයක් න...

එතකොට අනාගතය කියල එන්නෙත් වර්තමනයමයි ..අතීතය කියන්නෙයි අනාගතේ කියන්නෙයි මොලේ තියෙන දෙයක් විතරයි අපි හැමවෙලේම දකින්නේ වර්තමානයවර්තමානය කියද්දීම අතීතය අනාගතය පැනවිලා ඉවරනේ

පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝඅභිධර්මයේ ඕක තියනව නේ.. රුපකයකට කාල 3ක් තියනව. 3 එකතුවට චිත්තක්ෂණයක් කියනව. ඇසිපිය ගහන කාලෙන් ලක්ෂෙන් එකක් වගේ මතක. එක රුපකයකට චිත්තක්ෂණ 17ක් තියනව. ඊට පස්සේ නැති වෙනවා.
e kyana widihata, apita pena hama deyk ma hadila tienne ruupa kalaapa walin. (science wala quarks wage). oya 1 රූප කලපෙක ආයුෂ චිත්තක්ෂණ 17ක්. අපි ඇහි පිල්ලමක් ගහන ටිකට ඕව දහස් ගානක් හැදිලා නැති වෙනවා කියල තමා කියන්නේ. ඔය එක වස්තුවක රූප කලාපයක් බිදෙනකොට තව එකක් හැදෙනවා. එකයි අපේ ඇහැට පේන රුපයේ වෙනසක් පේන්නේ නැත්තේ.පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
Meka balannaපොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ