quantum physics වලට අනුව අපි දකින හැමදේම අතීතයද?

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔවු වෙනස් වෙන වෙගෙ පෙන්නෙ නැ,
    රුපය වෙනස් වෙනවා
    ඇහැ වෙනස් වෙනවා
    පෙනිම ගෙවෙනවා
    රුපය පෙනිච්ච හිත වෙනස් වෙනවා
    දැනිච්ච දෙ වෙනස් වෙනවා

    ඉට පස්සෙ අතිතෙ එකක් මතක් කරනවා
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මම කියන්නේ දකින හැමදේම වර්තමානය විතරයි කියල අතීතය කියල දෙයක් න...
     
    • Like
    Reactions: navinnuwan

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අභිධර්මයේ ඕක තියනව නේ.. රුපකයකට කාල 3ක් තියනව. 3 එකතුවට චිත්තක්ෂණයක් කියනව. ඇසිපිය ගහන කාලෙන් ලක්ෂෙන් එකක් වගේ මතක. එක රුපකයකට චිත්තක්ෂණ 17ක් තියනව. ඊට පස්සේ නැති වෙනවා.
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    මම කියන්නේ දකින හැමදේම වර්තමානය විතරයි කියල අතීතය කියල දෙයක් න...
    වර්තමානය කියද්දීම අතීතය අනාගතය පැනවිලා ඉවරනේ
     
    • Like
    Reactions: thedigit2s

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මම කියන්නේ දකින හැමදේම වර්තමානය විතරයි කියල අතීතය කියල දෙයක් න...
    තරුවක් කියලා පේන්නේ තරුවේ අතීතය නේ :nerd:
     
    • Like
    Reactions: thedigit2s

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    කාලය අපි ජිවත් වෙන වේගයට වඩා වේගයෙන් ඉස්සරට ගිහින් ඉවරයි . අපි ඒ මැද තමා ජිවත් වෙන්නේ . ගන්න තිරණ ස්වාභාවික සාධක බාහිර බලපැම් මත අපේ ඉදිරිය වෙනස් වෙනව . සරලව කිව්වොත් බටයක් අස්සේ යන වතුර වගේ බටේ දැනටම හැදිල වතුර ටික එක එක සයිඩ් එකට වැදි වැදි ගිහින් අන්තිමට කොහේ හරි නවතිනව සමහර එවා වාශ්ප වෙනවා , එක්කො කාගේ හරි බඩකට යනවා එක්කෝ ලැට් වලට පුක හෝදන්න යනව , පිරිත් පැන් වෙන්නත් පුලුවන් .
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහොමත් අපි දකින හැම දේම අතීතය තමයි. සරල භෞතික විද්‍යාව දන්නා සාමාන්‍ය පෙළ සිසුවනුත් ඕක දන්නවා. ආලෝක විද්‍යාවෙන් ඕක සරලව පැහැදිලි කරනවා.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    වර්තමානය කියද්දීම අතීතය අනාගතය පැනවිලා ඉවරනේ
    එතකොට අනාගතය කියල එන්නෙත් වර්තමනයමයි ..අතීතය කියන්නෙයි අනාගතේ කියන්නෙයි මොලේ තියෙන දෙයක් විතරයි අපි හැමවෙලේම දකින්නේ වර්තමානය
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    There are so many paradoxes in Quantum theory. Many consider Wigner's Friends and entanglement is mainly a rephrasing of the old Hardy's paradox about quantum non-locality without inequality.
    What's the use of Quantum mechanics when the majority are fooled by politicians with micro-quantum brains.:P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අභිධර්මයේ ඕක තියනව නේ.. රුපකයකට කාල 3ක් තියනව. 3 එකතුවට චිත්තක්ෂණයක් කියනව. ඇසිපිය ගහන කාලෙන් ලක්ෂෙන් එකක් වගේ මතක. එක රුපකයකට චිත්තක්ෂණ 17ක් තියනව. ඊට පස්සේ නැති වෙනවා.
    පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
    e kyana widihata, apita pena hama deyk ma hadila tienne ruupa kalaapa walin. (science wala quarks wage). oya 1 රූප කලපෙක ආයුෂ චිත්තක්ෂණ 17ක්. අපි ඇහි පිල්ලමක් ගහන ටිකට ඕව දහස් ගානක් හැදිලා නැති වෙනවා කියල තමා කියන්නේ. ඔය එක වස්තුවක රූප කලාපයක් බිදෙනකොට තව එකක් හැදෙනවා. එකයි අපේ ඇහැට පේන රුපයේ වෙනසක් පේන්නේ නැත්තේ.
    මට මතක විදිහට කිව්වේ. අභිධර්ම මාර්ගය කියල පොතක් තියනව. රේරුකානේ හමුදුරුවොන් ගේ. එකේ තියනව මේ ගැන හොදට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    අපි දකින දෙය ගැන සිතනකොට ඒක අතීතය වෙලා ඉවරයි. ඒක තමයි හරි සිහි නුවණ පිහිටුවා ගෙන නැතිව ඉන්නකොට ඔක්කොම දකින්නේ අතීතය. වර්තමානයට ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වැඩි
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපි දකින්නෙ Superposition Decoherence කියන එක ඒ කියන්නේ විඝටනය වෙච්ච එකක්.