අද ඕස්ට්‍රේලියා ටීම් එක පකිස්තාන් ටීම් එකට පැරදුනොත්.....ශ්‍රි ලංකා ටීම් එක Group A එකේ කීවෙනියද වෙන්නේ???

ශ්‍රි ලංකා ටීම් එක තුන් වෙනිය වුනොත් අපිට Quarter final වල ඉන්දියත් එක්ක නේද ගහන්න වෙන්නේ???

එතකොට ශ්‍රි ලංකාවට අමාඅරු වෙයි නේද???

ශ්‍රි ලංකා ටීම් එක run rate එකෙන් බැලුවොත් ඕස්ට්‍රේලියා ටීම් එකට වඩා උඩින්ද ඉන්නේ??

help me guys....
මේක ලොකු ප්‍රශ්නයක් මට....