Quarte Final

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අද ඕස්ට්‍රේලියා ටීම් එක පකිස්තාන් ටීම් එකට පැරදුනොත්.....ශ්‍රි ලංකා ටීම් එක Group A එකේ කීවෙනියද වෙන්නේ???:(:(
    ශ්‍රි ලංකා ටීම් එක තුන් වෙනිය වුනොත් අපිට Quarter final වල ඉන්දියත් එක්ක නේද ගහන්න වෙන්නේ???:P:P:angry::angry::shocked::shocked:
    එතකොට ශ්‍රි ලංකාවට අමාඅරු වෙයි නේද???:sorry::sorry:
    ශ්‍රි ලංකා ටීම් එක run rate එකෙන් බැලුවොත් ඕස්ට්‍රේලියා ටීම් එකට වඩා උඩින්ද ඉන්නේ??
    :rofl::rofl:

    help me guys....
    මේක ලොකු ප්‍රශ්නයක් මට....
    :angry::angry::(:(
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    malaya baya now inda :P api Kohomath 2 thama if Aussies loose today they will be 3rd in the group so they will play India we will play ENG in quarters

    බොහොම ස්තූති වෙන්න ඔනේ Bro.....එහෙනම් අද පකිස්තන් ගහන එක හොඳයි නෙ බන්z....
    ඉන්දියාව ඕස්ට්‍රේලියා වලින් අනිවා Quarter Final වලදි කනවා.....එතකොට ගොඩම තමයි.....
    අපිට Semi Final වලදි ඕස්ට්‍රේලියා අල්ලගන්න පුලුවන්.....පරන ඉලව් අල්ලගන්නත් එක්ක.....
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් අද කවුරු දිනුවත් අපි 2.අද දිනන අය 1 වෙනව.පරදින අය 3 වෙනව.....:rofl::rofl:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    බොහොම ස්තූති වෙන්න ඔනේ Bro.....එහෙනම් අද පකිස්තන් ගහන එක හොඳයි නෙ බන්z....
    ඉන්දියාව ඕස්ට්‍රේලියා වලින් අනිවා Quarter Final වලදි කනවා.....එතකොට ගොඩම තමයි.....
    අපිට Semi Final වලදි ඕස්ට්‍රේලියා අල්ලගන්න පුලුවන්.....පරන ඉලව් අල්ලගන්නත් එක්ක.....

    aussie witharaka newei ekata issella pakkonta gahanda one :angry::angry::angry:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    බොහොම ස්තූති වෙන්න ඔනේ Bro.....එහෙනම් අද පකිස්තන් ගහන එක හොඳයි නෙ බන්z....
    ඉන්දියාව ඕස්ට්‍රේලියා වලින් අනිවා Quarter Final වලදි කනවා.....එතකොට ගොඩම තමයි.....
    අපිට Semi Final වලදි ඕස්ට්‍රේලියා අල්ලගන්න පුලුවන්.....පරන ඉලව් අල්ලගන්නත් එක්ක.....

    me yana widiyata machan Apita SA set wei wage Semi, and Pakisthan vs India match eka watei wage anith paththata.... monwa weida kiyala kiyanna ba, apita semi india set unoth apita india wala match ekata yanna wenawa bt apita semi SA set unoth nan lankawe thama Semi eka thiyenne....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    me yana widiyata machan Apita SA set wei wage Semi, and Pakisthan vs India match eka watei wage anith paththata.... monwa weida kiyala kiyanna ba, apita semi india set unoth apita india wala match ekata yanna wenawa bt apita semi SA set unoth nan lankawe thama Semi eka thiyenne....

    mamanam hithanne machaa match eka kohe thibbath api dinanna one bnz.....
    South africa Semi aawa kiyanne api ta gahanna puluwan shakthiyak thiyenawa bnz.....SA team eka kiyana tharamma wada naa bnz......balamuko monawa weida kiyala.....
    :angry::angry::angry:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    me yana widiyata machan Apita SA set wei wage Semi, and Pakisthan vs India match eka watei wage anith paththata.... monwa weida kiyala kiyanna ba, apita semi india set unoth apita india wala match ekata yanna wenawa bt apita semi SA set unoth nan lankawe thama Semi eka thiyenne....

    math oka gana godak search kala India nan apita set wenne naha wage ban semis
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    math oka gana godak search kala India nan apita set wenne naha wage ban semis

    machaa India & aus ara anithj onama ratak Wc eka issuwata aulak naa bnz....
    Sa unath kamak naa...bt aniwa api dinana scne ekak thiyenne...y'day mahelath poddak runs walata aawa....:angry::angry: