oo um not gonna kill you..
um just gona hurt you.. really really bad
![]()
this is the way to write it ... oluwa asse thiyana kata hada oka lassanata kiyuweva


oo um not gonna kill you..
um just gona hurt you.. really really bad
![]()


this is the way to write it ... oluwa asse thiyana kata hada oka lassanata kiyuweva![]()


this is the way to write it ... oluwa asse thiyana kata hada oka lassanata kiyuweva![]()


මතක තියාගනින් බයියනේ ඇමරිකාව ඉන්දියාව තරහ කරගෙන නම් කිසිම දෙයක් කරගන්න බැරි බව මමත් ආසායි මහින්ද වගේ පොරක් ඇවිත් නොමැදි ජාතියක් වෙලා කියලා කියන්න රට සංවර්ධිතනම් නමුත් එය දුරයි
දමිල මිනිස්සුන්ට අසාදාරන කම් කරනතාක්කල් තමයි ඔවුන් ර්ලමක් සොයන්නේ අපි දෙකඩ ඉන්නතාක්කල් දියුනු වෙන්න බැහැ
බැහැයි රට දෙකඩ කරන්න තින්දු ගත්තහොත් බැරිවෙලා හරි රනිල් ඇතුලු එ.ජා.පය අඔ සරනයි.
හැබැයි යකුනේ අන්ඩුව කරගෙන යන වැඩපිලිවලකට අකුල් හෙලන එක තමයි ඔය ජතිවාදින් හැමදාමත් කරේ දැන් පට්ට බය වෙලා ජාතින් අතර සමගියක් සම්මුතියක් විශ්වාසයත් සමග රට දියුනු වෙයි කියලා. අනේ මෙහෙමත් ජාතියක්
පාර්ලිමෙන්තුවෙ දෙවෙනියට වැඩිම ආසන ගන්න මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශය ආන්ඩුවට එකතු උනහම තුන්වෙනියට වැඩිම මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශයට තමයි විපක්ශ නායක කම හම්බවෙන්නෙ.
පාර්ලිමෙන්තු නියොජිතයො හැමොම පොදුයි ජාතිය ආගම බලන්නෙ නැහැ ගොත්‍රික මතවාද වලින් මිදෙන්න උත්සහ කරපන් ඔවට නායකත්වය දුන්නු අප්පුච්චත් දැන් ආන්ඩුවෙ

1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්‍රකාශ කර තිබීම
5) ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම
