r.සම්බන්ධන්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11035933_1126483167366304_7711832579497136046_n.jpg
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉඳියෙප්පන් 60 මස් කරියයි අල කරියයි සම්බෝලයි, රෝල් 1යි උලුන්ඳු වඩේ 1 පරිප්පු වඩේ 1යි කෝක් 1යි යෝගට් 2යි කෝලිකුට්ටු ගෙඩි 2යි නෙස්කැෆේ එකයි.

    සිංහලු බඩ උස්සගන්ඩ බෑ සිංහලු.ජීවිතේට රෑට මෙහෙම කෑමක් නම් කාලා නෑ සිංහලු.කොහොමද බඩේ කැපෑසිටි එක?.සම්බන්ධන් සම්බන්ධ්යෙන් හම්බෙච්ච පාටිය.අනේ අම්මෝ මගේ බඩ.හෙට උදේට රෙනකොට තමා ආශික් එක.:rofl::P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මතක තියාගනින් බයියනේ ඇමරිකාව ඉන්දියාව තරහ කරගෙන නම් කිසිම දෙයක් කරගන්න බැරි බව මමත් ආසායි මහින්ද වගේ පොරක් ඇවිත් නොමැදි ජාතියක් වෙලා කියලා කියන්න රට සංවර්ධිතනම් නමුත් එය දුරයි

    දමිල මිනිස්සුන්ට අසාදාරන කම් කරනතාක්කල් තමයි ඔවුන් ර්ලමක් සොයන්නේ අපි දෙකඩ ඉන්නතාක්කල් දියුනු වෙන්න බැහැ

    බැහැයි රට දෙකඩ කරන්න තින්දු ගත්තහොත් බැරිවෙලා හරි රනිල් ඇතුලු එ.ජා.පය අඔ සරනයි.

    හැබැයි යකුනේ අන්ඩුව කරගෙන යන වැඩපිලිවලකට අකුල් හෙලන එක තමයි ඔය ජතිවාදින් හැමදාමත් කරේ දැන් පට්ට බය වෙලා ජාතින් අතර සමගියක් සම්මුතියක් විශ්වාසයත් සමග රට දියුනු වෙයි කියලා. අනේ මෙහෙමත් ජාතියක්
     
    මතක තියාගනින් බයියනේ ඇමරිකාව ඉන්දියාව තරහ කරගෙන නම් කිසිම දෙයක් කරගන්න බැරි බව මමත් ආසායි මහින්ද වගේ පොරක් ඇවිත් නොමැදි ජාතියක් වෙලා කියලා කියන්න රට සංවර්ධිතනම් නමුත් එය දුරයි

    දමිල මිනිස්සුන්ට අසාදාරන කම් කරනතාක්කල් තමයි ඔවුන් ර්ලමක් සොයන්නේ අපි දෙකඩ ඉන්නතාක්කල් දියුනු වෙන්න බැහැ

    බැහැයි රට දෙකඩ කරන්න තින්දු ගත්තහොත් බැරිවෙලා හරි රනිල් ඇතුලු එ.ජා.පය අඔ සරනයි.

    හැබැයි යකුනේ අන්ඩුව කරගෙන යන වැඩපිලිවලකට අකුල් හෙලන එක තමයි ඔය ජතිවාදින් හැමදාමත් කරේ දැන් පට්ට බය වෙලා ජාතින් අතර සමගියක් සම්මුතියක් විශ්වාසයත් සමග රට දියුනු වෙයි කියලා. අනේ මෙහෙමත් ජාතියක්

    ඇමරිකාවයි ඉන්දියාවයි අපිට පු& අරින්න හදද්දිත් ඉන්න ඕනද තරහ වෙයි කියලා බයේ?
    හැමෝම එක්ක හොඳින් ඉන්න පුළුවන් නම් අපිත් කැමතියි....

    හැබැයි උන් අපිට අරින්න එනවා නම් බැනේ...

    දමිළ අයට මොකද්ද කරපු අසාධාරණය?

    රට දෙකඩ වෙන්නේ ටික ටික....උණාට පස්සේ මුකුත් කරන්න බැ....එදාට රනිල් ඉන්න යු එන් පි හැත්ත මරලා බල්ලන්ට කන්න දුන්නත් අපිට රට හම්බෙනවද බුරුවෝ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ experiment එක හරියට උනොත් ... විපක්ෂ නායක කෙනෙක් විදියට දෙමළ මිනිස්සු වෙනුවෙන් විතරක් නැතුව පොදුවෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂ නායක ධූරය පාවිච්චි කරොත් ... සෑහෙන දියුණු තැනකට ලංකාව යයි

    එහෙම නැති උනොත් මහින්දට ආයෙ බලයට එන්න පොටක් තමයි




    #NationalInterest
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහින්දට කරුණා slfp එකේ උප සභාපති කරන්න හොඳ නම්, සම්බන්ධන්ට විපක්ෂ නායකකම දුන්නම මොකද වෙන්නෙ
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    පාර්ලිමෙන්තුවෙ දෙවෙනියට වැඩිම ආසන ගන්න මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශය ආන්ඩුවට එකතු උනහම තුන්වෙනියට වැඩිම මන්ත්‍රී සන්ක්යාව හිමි පක්ශයට තමයි විපක්ශ නායක කම හම්බවෙන්නෙ.
    පාර්ලිමෙන්තු නියොජිතයො හැමොම පොදුයි ජාතිය ආගම බලන්නෙ නැහැ ගොත්‍රික මතවාද වලින් මිදෙන්න උත්සහ කරපන් ඔවට නායකත්වය දුන්නු අප්පුච්චත් දැන් ආන්ඩුවෙ

    Tho Nam sure ekatama demala netnam muslim jaathaKayak :angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නොම්බර එක . ඇයි සම්බන්දන් කාරයා සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්නේ

    නොම්බර දෙක .යහපාලයට සහය අකණ්ඩව ලාබා ධුන් පක්ෂයක් කොහොමද යහපාලනයේ අඩුපාඩු කියන්නේ

    නොම්බර තුන . සියයට 6 ප්‍රතිශතයක් එම සියයට 6 ලැබුවේත් උතුරින් හා නැගනහිරින් කොහොමද රට පුරාම ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න හදුනන්නේ

    නොම්බර හතර . විපක්ෂ නායක 2004 . මහින්ද 2005 ඉදන් 2015 වෙනකන් රනිල් මොහුන් දෙදෙනාටම විපක්ෂයේ බහුතරය කැමති වුනා අද සම්බන්දන්ට විපක්ෂයේ බහුතර කැමැත්ත තියනවා ද
     
    • Like
    Reactions: 3rdEye

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම

    :yes: