R.R.Donnely එකේ වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ
ඉස්සෙල්ලම කියන්නේ වැරදියට හිතන්න එපා මම මේක දාන්නෙ මගේ යාලුවෙක්ට කරන උදව්වක් විදිහට සහ ජීවිතේ ගොඩ යන්න දගලන කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා
WTC එකේ තියෙන R.R.Donnely එකේ වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ
ජොබ් පෝස්ට් එක Document Specialist
මේ පාර A/L කරපු අයටත් ඕනනම් සෙට් වෙන්න පුලුවන්

කැමති අය මේ ඊමේල් එකට CV එකක් දාන්න
mail: ([email protected])
වැඩි විස්තර ඕනනම් යාළුවට කෝල් කරලා අහගන්න...
mobile no: (0719370752)-Lakmal
එළකිරි එකේ දැකල කතා කරේ කිව්වොත් යාලුවට ලේසි වෙයි කියලා හිතනවා..