R.R.Donnely එකේ වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    R.R.Donnely එකේ වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ

    ඉස්සෙල්ලම කියන්නේ වැරදියට හිතන්න එපා මම මේක දාන්නෙ මගේ යාලුවෙක්ට කරන උදව්වක් විදිහට සහ ජීවිතේ ගොඩ යන්න දගලන කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා :)

    WTC එකේ තියෙන R.R.Donnely එකේ වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ :)
    ජොබ් පෝස්ට් එක Document Specialist :nerd:
    මේ පාර A/L කරපු අයටත් ඕනනම් සෙට් වෙන්න පුලුවන් :yes::yes:

    කැමති අය මේ ඊමේල් එකට CV එකක් දාන්න :)
    mail: ([email protected])
    වැඩි විස්තර ඕනනම් යාළුවට කෝල් කරලා අහගන්න...
    mobile no: (0719370752)-Lakmal
    එළකිරි එකේ දැකල කතා කරේ කිව්වොත් යාලුවට ලේසි වෙයි කියලා හිතනවා..:)

    Colombo9.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    monada karanna thiyenne

    monawada ban karanna thiyenne

    monada bn karnna thiynna

    mamath danne na macho hariyatama cn1 nam...data entry wage wenna ona :nerd:

    වැඩි විස්තර ඕනනම් යාළුවට කෝල් කරලා අහගන්න...:)
    mobile no: (0719370752)-Lakmal
    එළකිරි එකේ දැකල කතා කරේ කිව්වොත් යාලුවට ලේසි වෙයි කියලා හිතනවා..:yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    අපේ එකෙක් වැඩ කරා ඕකෙ.ජොබ් එක stress හැබයි.වැඩ අල්ලගත්තාම එල.පඩියත් හොදා 30ක් වගේ යන්න පුලුවන්.word & pdf තමා තියෙන්නේ කියලා යාළුව කිව්වේ.ජොබ් වැඩියෙන් කරන තරමට පඩි හොදා.General,Night Shift,Evening තමා තියෙන්නේ.night shift එක නම් ඉස්සර වැඩ නෑලූ.දැන් ඔක්කොම නීති වෙනස් කරලා කියලා මෑන් අයින් උනේ
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ එකෙක් වැඩ කරා ඕකෙ.ජොබ් එක stress හැබයි.වැඩ අල්ලගත්තාම එල.පඩියත් හොදා 30ක් වගේ යන්න පුලුවන්.word & pdf තමා තියෙන්නේ කියලා යාළුව කිව්වේ.ජොබ් වැඩියෙන් කරන තරමට පඩි හොදා.General,Night Shift,Evening තමා තියෙන්නේ.night shift එක නම් ඉස්සර වැඩ නෑලූ.දැන් ඔක්කොම නීති වෙනස් කරලා කියලා මෑන් අයින් උනේ

    ela ela
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    අපි ඕකට 1ක් සෙට් කරලා ඌ මාස 3ක් වැඩ කලොත් අපිට උන් 1700ක් දෙනවා ඉස්සර නම්. දැන් කොහොමද දන්නෙ නැහැ