ඔන්ලයින් කෝච්චි ටිකට් බුක් කරන්න බෑනේ බං. දින මාරු කරලත් බැලුවා. No seats available කියලා එනවා. බදුල්ලේ යන්න බැලුවා ඒකෙත් නෑ. යාපනේ යන්න බැලුවා ඒකෙත් නෑ.
ස්ටේෂන් එකෙන් බැරිද?Ewwa ehema thamay.
Call karala balanna kokatath
කොහෙ ඉදන් කොහෙටද ස්ටේෂන් දැම්මෙ? සාමාන්‍යෙන් සති කීපෙකටවත් කලින් බුක් කරන්න ඕනෙ. නැත්තන් sold out.ඔන්ලයින් කෝච්චි ටිකට් බුක් කරන්න බෑනේ බං. දින මාරු කරලත් බැලුවා. No seats available කියලා එනවා. බදුල්ලේ යන්න බැලුවා ඒකෙත් නෑ. යාපනේ යන්න බැලුවා ඒකෙත් නෑ.
රඹුක්කන - ඇල්ල / කුරුණෑගල - යාපනේ - ලබන මාසේ දින බැලුවේකොහෙ ඉදන් කොහෙටද ස්ටේෂන් දැම්මෙ? සාමාන්‍යෙන් සති කීපෙකටවත් කලින් බුක් කරන්න ඕනෙ. නැත්තන් sold out.
එහෙම දාන්න බෑ මචන්. කොටුව සහ තව ප්‍රධාන නැවතුම් කීපයක් තියෙනව. (නුවර වගේ). ඒවා අතර විතරයි පුලුවන්. උඹ කොටුවෙ ඉදන් බදුල්ල, යාපනේ දාලා බලපන් ටිකට් පෙන්නයි. ඇල්ලටත් දාන්න පුලුවන් මම හිතන්නෙ බදුල්ලටම නොදා.රඹුක්කන - ඇල්ල / කුරුණෑගල - යාපනේ - ලබන මාසේ දින බැලුවේ
එහෙමත් බැලුවා බං. ඒත් නෑ. පොල්ගහවෙල, නුවර දෙකම දාලා බැලුවා. කොටුවේ ඉදලත් බැලුවා ඒත් නෑඑහෙම දාන්න බෑ මචන්. කොටුව සහ තව ප්‍රධාන නැවතුම් කීපයක් තියෙනව. (නුවර වගේ). ඒවා අතර විතරයි පුලුවන්. උඹ කොටුවෙ ඉදන් බදුල්ල, යාපනේ දාලා බලපන් ටිකට් පෙන්නයි. ඇල්ලටත් දාන්න පුලුවන් මම හිතන්නෙ බදුල්ලටම නොදා.
Adu kule da uba? Govi kule ekekta kiya try karala balapanඑහෙමත් බැලුවා බං. ඒත් නෑ. පොල්ගහවෙල, නුවර දෙකම දාලා බැලුවා. කොටුවේ ඉදලත් බැලුවා ඒත් නෑ
උඹ ට්‍රයි කරන දවස කියපන්කො මම බලන්න.එහෙමත් බැලුවා බං. ඒත් නෑ. පොල්ගහවෙල, නුවර දෙකම දාලා බැලුවා. කොටුවේ ඉදලත් බැලුවා ඒත් නෑ
Kandy - Ella බලන්න tickets තියෙන්න පුළුවන්. රඹුක්කන booking station එකක් නෙවේ බං. සල්ලි ප්‍රශ්න නැත්නම් odyssey එකේ booking දාන්න. රු 8,000 or 6,000 වගේ.රඹුක්කන - ඇල්ල / කුරුණෑගල - යාපනේ - ලබන මාසේ දින බැලුවේ
ඉතින් බන් තව තියෙන්නේ මාතර යන කෝච්චි. මඩකලපුව යන කෝච්චි. අනුරාධපුරේ යන කෝච්චි. ඒවත් බලපන්කො. දිනක ජය නියත මහජන සම්පත වගේ සේරම බැලුව නම් එක කෝච්චියක් සෙට් වේවි.ඔන්ලයින් කෝච්චි ටිකට් බුක් කරන්න බෑනේ බං. දින මාරු කරලත් බැලුවා. No seats available කියලා එනවා. බදුල්ලේ යන්න බැලුවා ඒකෙත් නෑ. යාපනේ යන්න බැලුවා ඒකෙත් නෑ.
