Rain-x for windshields | සෑහෙන සාර්ථකයි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    මම මේක ගානවා දැකලා තාත්තා කියනවා, දුම්කොළයක් ඇතිල්ලුවා නම් ඒත් ඔහොමම වෙනවා ඒ කියලා :D
    ඒක අනිවා ට්‍රයි කරල බලනවා තව මාස තුනකින් විතර.

    Rain-x protection එක මාස තුනක් වගේ තියෙන කතාවක් තියෙන්නේ
    Daraz එකෙන් ගත්තේ bottle එක 1300/-

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,938
    113
    මෙන්න මෙතන...
    මම මේක ගානවා දැකලා තාත්තා කියනවා, දුම්කොළයක් ඇතිල්ලුවා නම් ඒත් ඔහොමම වෙනවා ඒ කියලා :D
    ඒක අනිවා ට්‍රයි කරල බලනවා තව මාස තුනකින් විතර.

    Rain-x protection එක මාස තුනක් වගේ තියෙන කතාවක් තියෙන්නේ
    Daraz එකෙන් ගත්තේ bottle එක 1300/-

    https://www.daraz.lk/products/rainx....8553159.0.0.26bc39c3wm06Cb&search=store&mp=3

    mekada ban..meka newei nam link eka dapanko..
     
    • Like
    Reactions: Cenon

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    ගාන විදහ පොඩ්ඩක් කියපංකො ඊට පස්සෙ වතුර දාලා හෝදන්න ඕනද ?
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    දුම්කොළෙන් කොහොමද මචෝ ඔය වැඩේ වෙන්නෙ.
    කොළේ නිකං අතුල්ලන්නද තියෙන්නෙ. කොච්චරකල් අල්ලල හිටිනවද,
    දන්න කෙනෙක් කියන්නකො.
    issara parana lorry wala karanawalu bn, mn hariyatama ahala karala balala video ekak dannam.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    issara parana lorry wala karanawalu bn, mn hariyatama ahala karala balala video ekak dannam.
    ඔවු මචෝ. හරියට හොයල වීඩියෝවක් දාන්න. ලාබෙට කරගන්න පුලුවන් නිසා ගොඩක් වැදගත්.
    පුලුවන්නං වින්ඩ්ස්ක්‍රීන් එක කැපෙනව වගේ සීන් තියෙනවද කියලත් හොයල දාන්න.