RAM ප්‍රග්නයක්

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ දැන් තියෙන PC එකේ තියෙන්නේ 1GB (533 MHz) RAM එකක්.
    එකේ තියෙන Software ප්‍රමාණය වැඩි නිසා දැන් හිටු කියල හිර වෙනවා...
    :oo: :oo:

    මට තියෙන ප්‍රශ්නේ තමයි මේකට තව 1GB (667 Mhz) එකක් අළුතින් ගැහුවොත් අවුලක් යයිද කියන එක
    මොකද දැන් 1GB (533 Mhz) ඒවා හොයාගන්න නෑ.........:( :(


    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනන් විස්තර
    ටිකක් කියන්නෝ.....:yes: :yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    ram 1k gahanakan MSCONFIG run ake gahala anawshya run wena awa adukaraganna machan. athakota ram ake eda tikak ai.
     
    • Like
    Reactions: ncpasan

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ram 1k gahanakan MSCONFIG run ake gahala anawshya run wena awa adukaraganna machan. athakota ram ake eda tikak ai.

    අනවශ්‍ය ඒවා ඔක්කොම අයින් කරල මචෝ තියෙන්නේ.....:yes:
    ඒත් On කරලා විනාඩි 10 ක් විතර යනකන් මෙලෝ වැඩක් කරන්න බෑ... :baffled: :baffled:
     

    Mozilla

    Well-known member
  • ගහන්න පුළුවන්..උබ එක ගැහුවම ප්‍රොපටිස් ගිහිල්ල බැලුවමත් 2GB පෙන්නවා..ඒත් වැඩක් නැ බං..එහෙම ගහලා තේරුමක් නැ...උබේ කොපීතල් එක වැඩ කරන්නේ 1GB (667 Mhz) න්
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගහන්න පුළුවන්..උබ එක ගැහුවම ප්‍රොපටිස් ගිහිල්ල බැලුවමත් 2GB පෙන්නවා..ඒත් වැඩක් නැ බං..එහෙම ගහලා තේරුමක් නැ...උබේ කොපීතල් එක වැඩ කරන්නේ 1GB (667 Mhz) න්

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......
    ඒ කියන්නේ 2GB පෙන්නුවත් වැඩ කරන්නේ අළුතින් ගහපු එක විතරද????
    Performance පොඩ්ඩක්වත් වැඩි වෙන්නේ නැද්ද???? :oo: :oo:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Hertz gaana same wenna ona.naththam case.Restaet wenawa.Same brand Ram nam Thawath hodai.Mege old pc akata 512 3k gahuwa same frequency Hz but different brands.Freaking thing restart occasionally.Same amount gahannath ona.hope this help
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Ccleaner dala startup run wena ewa disabl karapan,

    norton, kasperskey wage dalanam, startup1 patta slow wenawa parana machine wala

    puluwannam virus gr1 pause karala thiyaganin
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ccleaner dala startup run wena ewa disabl karapan,

    norton, kasperskey wage dalanam, startup1 patta slow wenawa parana machine wala

    puluwannam virus gr1 pause karala thiyaganin

    Ccleaner එකෙන් disable කරල තමයි මචෝ තියෙන්නේ......:yes:
    මගේ තියෙන්නේ ESET Smart Security ඒකටනන් එච්චර RAM එක ගන්නේ නෑ.....


    Machan oya speed eke ewa thiyyenawa Liberty Plaza eken gihin ganin.

    සිරාවට තියෙනවද මචෝ, කඩේ නම මොකද්ද???
     
    Last edited:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    mn dana widihata nam aulak na. habai puthe memory dump ei xp wage danna giyoth. mage pc eke gahala thiyenne ekak 533 ekak. anith eka 1033 da koheda.. thama machine eka duwanawa.. aulak nathuwa. RAM dan e hira una gathiya na. :D
     
    • Like
    Reactions: ncpasan

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    theory ekata anuva vada karanava gataluvak nae. habai vada karanne dekama 533Mhz clock speed eken. eeth prayogikava RAM Brand dekak vunahama vada nokara yanna ida thiyana avasthath thiyanava. 1GB RAM ekak athi XP valanum vada karannne.