මගේ දැන් තියෙන PC එකේ තියෙන්නේ 1GB (533 MHz) RAM එකක්.
එකේ තියෙන Software ප්රමාණය වැඩි නිසා දැන් හිටු කියල හිර වෙනවා...

මට තියෙන ප්රශ්නේ තමයි මේකට තව 1GB (667 Mhz) එකක් අළුතින් ගැහුවොත් අවුලක් යයිද කියන එක
මොකද දැන් 1GB (533 Mhz) ඒවා හොයාගන්න නෑ.........

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනන් විස්තර ටිකක් කියන්නෝ.....