ලංකාවෙ උන් ආසයි තමන් හැමදේම දන්නව/ තමන් අනිත් උන්ට වැඩිය වෙනස් කියල ලෝකෙට පෙන්නන්ඩ. ඒ හින්ද yt වීඩියෝ කෑලි එහෙම බලල ඒව තැන් තැන්වල කියවනව/ FB පෝස්ට් ශෙයා කරනව. හරියට මේ ත්‍රේඩ් එක දාපු එකා වගේElon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
මයින ට ඕක තේරිලා ද ??
පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??
ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .
ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි![]()
තවත් සමහරු උබකීව වගේ රැල්ලට යනව. හරියට අර චාල්ස් තෝමස්, කාගම සිරිධම්ම වගේ උන් පස්සෙ යනව වගේ

(specially Mahameuna set 1 un wenama cult 1k wage cn 1k tyenne)