පහුගිය ටිකේ අපේ reunion එකක් තියෙනවා එන්න කියලා වාත කරනවා. ඉස්කෝලෙන් අවුට් වෙලත් දැන් අවුරුදු 20කට කිට්ටුයි. මම පුද්ගලිකව ලොකු circle එකක් maintain කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට ආස්‍රය කරන උන්ව ආස්‍රය වෙනවා, බොන්න ඕනම් උන්ට කෝල් කරල සෙට් වෙනවා. ඒ ඇරෙන්න කාවහරි එකෙක්ව පාරේ දැක්කොත් "හලෝ මචන්, කොහොමද? එල ගිහින් එන්නම්" වගේ සරල දෙබස් ටිකකින් settle කරලා දානවා. ඒ ඇරෙන්න වෙනම වෙලා වෙන්කරන් reunion වලට සෙට් වෙන්න ඕනකමක් මට ඉස්සර ඉඳන්ම තිබ්බෙ නෑ. සරල කතාව school කාලේ ආතල් එකේ හිටියට ඒ මත්තෙම ජීවත් වෙන්න ඕන කමක් නෑ වටෙ මටනම්.
උඹලගෙ තත්වේ මොකද? උඹල reunion වලට වරද්දන්නේ නැතුව යනවද? නැත්තන් මම වගේම moved onද?
උඹලගෙ තත්වේ මොකද? උඹල reunion වලට වරද්දන්නේ නැතුව යනවද? නැත්තන් මම වගේම moved onද?