Random කතා - උඹලා තාම school reunion වලට යනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පහුගිය ටිකේ අපේ reunion එකක් තියෙනවා එන්න කියලා වාත කරනවා. ඉස්කෝලෙන් අවුට් වෙලත් දැන් අවුරුදු 20කට කිට්ටුයි. මම පුද්ගලිකව ලොකු circle එකක් maintain කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට ආස්‍රය කරන උන්ව ආස්‍රය වෙනවා, බොන්න ඕනම් උන්ට කෝල් කරල සෙට් වෙනවා. ඒ ඇරෙන්න කාවහරි එකෙක්ව පාරේ දැක්කොත් "හලෝ මචන්, කොහොමද? එල ගිහින් එන්නම්" වගේ සරල දෙබස් ටිකකින් settle කරලා දානවා. ඒ ඇරෙන්න වෙනම වෙලා වෙන්කරන් reunion වලට සෙට් වෙන්න ඕනකමක් මට ඉස්සර ඉඳන්ම තිබ්බෙ නෑ. සරල කතාව school කාලේ ආතල් එකේ හිටියට ඒ මත්තෙම ජීවත් වෙන්න ඕන කමක් නෑ වටෙ මටනම්.

    උඹලගෙ තත්වේ මොකද? උඹල reunion වලට වරද්දන්නේ නැතුව යනවද? නැත්තන් මම වගේම moved onද?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    You went to school too? Utter waste.🥱
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මුලදී මුලදී නම් ගියා , දැන් නම් වෙලාවක් ලැබුනොත් තමයි . කොහොමත් ඉතින් කට්ටියගේ පම්පෝරි කතා ටික කියන්න තියෙන තැන්නේ බන් ඔතන . එකේ අමුතුම ආතල් එකක් තියෙනවා හැබැයි .
     
    • Like
    Reactions: tharakaf

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ඔව් බන්, ඉස්කෝලෙත් ගිහින්, A3ක් දාල මොරටුව ගිහින්, එකේත් "ඇත්ත" ඩිග්‍රි එකක් අරන් ඉන්නෙ. උඹලගෙ කතානායක වගේ නෙවී. ;) ;)
    වෙලාවට අපි ගියෙ නැත්තෙ බන්,
    නැත්තන් අපිත් උඹ වගේ බුජ්ජිමතෙක් වෙනව ,🐮🐮
     
    • Haha
    Reactions: tharakaf

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    පිස්සූද බන්.. මම නම් යන්නේ නෑ.. ඒ කාලේ හිටපු ප්‍රින්සිපල් ගෑනියි සමහර ගුරුවරු කියන එවුනුයි, එකටම හිටිය උන්ගේ කැරි වැඩ නිසාම අදටත් මම ඉස්කෝලේ සම්පූර්ණයෙන් අත හැරලා ඉන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,968
    113
    පහුගිය ටිකේ අපේ reunion එකක් තියෙනවා එන්න කියලා වාත කරනවා. ඉස්කෝලෙන් අවුට් වෙලත් දැන් අවුරුදු 20කට කිට්ටුයි. මම පුද්ගලිකව ලොකු circle එකක් maintain කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට ආස්‍රය කරන උන්ව ආස්‍රය වෙනවා, බොන්න ඕනම් උන්ට කෝල් කරල සෙට් වෙනවා. ඒ ඇරෙන්න කාවහරි එකෙක්ව පාරේ දැක්කොත් "හලෝ මචන්, කොහොමද? එල ගිහින් එන්නම්" වගේ සරල දෙබස් ටිකකින් settle කරලා දානවා. ඒ ඇරෙන්න වෙනම වෙලා වෙන්කරන් reunion වලට සෙට් වෙන්න ඕනකමක් මට ඉස්සර ඉඳන්ම තිබ්බෙ නෑ. සරල කතාව school කාලේ ආතල් එකේ හිටියට ඒ මත්තෙම ජීවත් වෙන්න ඕන කමක් නෑ වටෙ මටනම්.

    උඹලගෙ තත්වේ මොකද? උඹල reunion වලට වරද්දන්නේ නැතුව යනවද? නැත්තන් මම වගේම moved onද?
    අස්වීම ගන්ඩම ඕන නිසා ගියෙ ආයෙ පස් පෑගුවෙ නැහ්
     
    bro mobile no eka dapanko