Random කතා - දරුපවුල් තියෙන උන් ඇතුලට වරේල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බැඳලා පොඩි ලමයි ඉන්න උඹලා කවදාවත් වද වෙලා තියෙනවද හදිස්සියේ උඹට මොනාහරි උනොත් ගෑනියි ලමයි ටිකේ අනාගතය සුරක්ශිත කරන්නෙ කොහොමද කියලා? නැත්තන් උඹටයි ගෑනිටයි මොනාහරි උනොත්, ලමයි ටිකට මොකද වෙන්නෙ කියලා? උඹලා ඒකට ගහලා තියෙන ප්ලෑන් මොනාද? කරලා තියෙන දේවල් මොනාද? එහෙම නොකර අනාත වෙච්ච සිද්දි දැකලා තියෙනවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මෛන්ද මාත්තයා ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    ලමයි නැ..
    ඔය සිතුවිල්ල තියෙ.. (ලමයි ගැන නෙවෙ) :sorry:
     
    • Like
    Reactions: tharakaf

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    බැඳලා පොඩි ලමයි ඉන්න උඹලා කවදාවත් වද වෙලා තියෙනවද හදිස්සියේ උඹට මොනාහරි උනොත් ගෑනියි ලමයි ටිකේ අනාගතය සුරක්ශිත කරන්නෙ කොහොමද කියලා? නැත්තන් උඹටයි ගෑනිටයි මොනාහරි උනොත්, ලමයි ටිකට මොකද වෙන්නෙ කියලා? උඹලා ඒකට ගහලා තියෙන ප්ලෑන් මොනාද? කරලා තියෙන දේවල් මොනාද? එහෙම නොකර අනාත වෙච්ච සිද්දි දැකලා තියෙනවද?
    Looks like someone is going to be widowed soon 🤣

    Who gives a fuck when u r dead ponz dead means dead others have to mange other with their own fking clinging ponz die peacefully, came to fhe shitworld alone leaving it alone
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලමයි නැ..
    ඔය සිතුවිල්ල තියෙ.. (ලමයි ගැන නෙවෙ) :sorry:
    උඹ බැඳලද? නැත්තන් කවුරු ගැනද ඔයා වද වෙන්නෙ?