එතකොට solo travelling කරන උන් පාරේ නොයා බස් වල ට්රේන් වල නොයා ජෙට් වලින් අහසින්ද යන්නෙ?


එහෙනම් සුදු හම තියෙන එවුන්ගේ සොලෝ ට්රැවලින් කියලා දැම්ම නම් හරි
මොඩර්න් ෆෙමිනිසම් කියන්නෙ කොහොමටත් මෙන්ටලි අන්ස්ටේබ්ල්, මෙන් හේටින් ඩිලූෂනල් උන්ගෙ දෙයක්.
අනික මෙතන කියල තියෙන්නෙ ලෝකල් උන් ගැන නෙමේනෙ ගොංස්. ස්ටැට්ස් පෙන්නපං බලන්න ෆොරීන් උන් හැරැස් වෙච්චි, අනිත් රටවලට සාපේක්ෂව. ලංකාවෙ උන් අවුරුදු ගාණක් යටත් වෙලා හිටපු හින්දා යටත් විජිත මානසිකත්වය හින්දා සුදු හමට පුදුම ගරු සරුයි.
Foreign travellers la kiwwama okkoma sudu paata un nemei.... Kalu, dumburu, sudu, eka eka combination wala colors thiyena un travel karanawa. Wadiya ona na lankawata godakma enne indian touristsla. Unuth solo travel karanawa. Videos ona tharan athi.
Australia, Canada, NZ, US wage godak ratawalath dan 1/3 ma wage wena wena pata wala un inne.
Kohomahari me ranking eka mokekge hari mathayak liyapu ekak. Kisima padanamak naha. Umbata ona nan wena list ekak dala article ekak liyanna puluwan. Ara sathutenma inna rata hoyanawa wage gobba wadak.