Random කතා - ශෙනැට් (ශෙනට් 🤔 ?)ගේ බබා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    @shenat නෝනට බබා හම්බුවෙන දවසේ ශෙනට් ගියා ඩිලිවරි රූම් එකට. ශෙනට්ව දැකපු ඩොක්ටර් ටිකක් කල්පනා කරලා නොනගෙන් ඇහුවලු "මේ බබාගේ තාත්තද?" කියලා.

    ටිකක්වෙලා කල්පනා කරල ශෙනට්ගේ නොනා කිව්වලු "මෙයා බබාගේ තාත්තා නෙවී, බබා මගේ බඩට එනකොට මෙයා ලග හිටියා විතරයි" කියලා.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    carmen-di-pietro-popcorn.gif
     
    • Haha
    Reactions: zid2021

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Le පොඩි එකා - තාත්තෙ මන් මේ ලෝකෙට ආවෙ කොහොමද.

    තාරක- පුතාව අපිට දෙවියො දුන්නා පුතේ

    Le පොඩි එකා- එතකොට අක්කා මේ ලෝකෙට ආවෙ කොහොමද?

    තාරක- අක්කවත් දෙවියො දුන්නා පුතේ.

    Le පොඩි එකා- එතකොට තාත්තෙ අයියා මේ ලෝකෙට ආවෙ කොහොමද?

    තාරක- අයියවත් දෙවියො දුන්නා පුතේ.

    Le පොඩි එකා- දෙයියො තුන්පාරක් ඇවිත් අම්මට හුකලයනකන් තාත්තා මොන මගුලක්ද කරේ.

    තාරක ලෙෆ්ට්...