Ranil's Master Plan

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Vasantha iye Sajith avilla ada giya kiyanne Sajith pathen Ranil dena warning ekak..Ranil balaya atha ariyae nathi unoth Sajith ekka inna thawa un yawi

:D

Methana api hithanawata wada godak loku plan ekak thinawa kiyala mata hithenawa. MY3 Mahinda ta samawa dunna kiyala man hithanne na. MY3 Mahindata 2015 game dunna widiyata den Ranil ta deela thienne.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Vasantha iye Sajith avilla ada giya kiyanne Sajith pathen Ranil dena warning ekak..Ranil balaya atha ariyae nathi unoth Sajith ekka inna thawa un yawi

    සජිත් නම් යන එකක් නැතිවෙයි ඒත් සජිත්ගෙ කට්ටියව යවයි. සජිත් ඊයෙත් ජනාදිපතිතුමාට අතිගරු කෑල්ල දාලා කතා කරේ. ඌට කිසි ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගානක් කරබාගෙන ඉඳලා වෙලාව ආවම සජිතුත් රනිල්ව හිරකරනවා ලෙසටම. ඒ ගේමත් මරු බන්.

    https://www.facebook.com/akilavirajk/videos/344085106167548/
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    සජිත් නම් යන එකක් නැතිවෙයි ඒත් සජිත්ගෙ කට්ටියව යවයි. සජිත් ඊයෙත් ජනාදිපතිතුමාට අතිගරු කෑල්ල දාලා කතා කරේ. ඌට කිසි ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගානක් කරබාගෙන ඉඳලා වෙලාව ආවම සජිතුත් රනිල්ව හිරකරනවා ලෙසටම. ඒ ගේමත් මරු බන්.

    https://www.facebook.com/akilavirajk/videos/344085106167548/

    ඔව් යකෝ ඔතන අමර ගේමක් යන්නේ

    UNP ගේම දෙන්න හදනවා Mahindata :rofl:
    ඊටපස්සේ
    UNP ගේම දෙන්න හදනවා M3 ta :rofl:

    තව Sajith ගේම දෙන්න හදනවා Ranilata :lol:
    ඒ අස්සේ තව UNP සෙට් එකකුත් රනිල්ට ගේම දෙන්න හදනවා :baffled::rofl:

    Anura Kumarath ගේම දෙන්න හදනවා Mahindata :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    සජිත් නම් යන එකක් නැතිවෙයි ඒත් සජිත්ගෙ කට්ටියව යවයි. සජිත් ඊයෙත් ජනාදිපතිතුමාට අතිගරු කෑල්ල දාලා කතා කරේ. ඌට කිසි ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගානක් කරබාගෙන ඉඳලා වෙලාව ආවම සජිතුත් රනිල්ව හිරකරනවා ලෙසටම. ඒ ගේමත් මරු බන්.

    https://www.facebook.com/akilavirajk/videos/344085106167548/

    Sajith meka thamai hodama welawa Ranil mulata haethu karala dewal ganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔව් යකෝ ඔතන අමර ගේමක් යන්නේ

    UNP ගේම දෙන්න හදනවා Mahindata :rofl:
    ඊටපස්සේ
    UNP ගේම දෙන්න හදනවා M3 ta :rofl:

    තව Sajith ගේම දෙන්න හදනවා Ranilata :lol:
    ඒ අස්සේ තව UNP සෙට් එකකුත් රනිල්ට ගේම දෙන්න හදනවා :baffled::rofl:

    Anura Kumarath ගේම දෙන්න හදනවා Mahindata :rofl:
    Oya game eka balan idala enjoy karanna bari un natta pagagena dagalanawane ban. Dan api wrestling balala serious ganne nahane. Munge moodakamane ban
    Sajith meka thamai hodama welawa Ranil mulata haethu karala dewal ganna
    :yes::yes:
    Sajithta labena anthima chance eka. Sajith me parath gonna wage idida danne na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ පව් බන්. මහින්ද මහත්තයා ගැන බලාපොරොත්තුවක් නැතිව හිටපු උන් පිට ගියා. මහින්දට ඒක බලාගෙන ඉන්න බැරි උනා. ඔන්න දැන් ආයිත් මහින්ද කරලියට ආවා. වේදිකාව ලෑස්තියි. තිරය ඉස්සරහ නටපු විකටයො දැන් මොකටද? ඔන්න දැන් තිරයා ඇරලා මහින්ද වේදිකාවේ. නාමල් වේදිකාවට නගින ගමන්. හාද?

    උබලට වගේ ගූ ඇන් පී කරයො හිතන කිසිම දෙයක් වෙන්නෙ නැ බන්..හීන දකින්ඩ එපා මෙහෙම අපිට හිනා යනව..:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබලට වගේ ගූ ඇන් පී කරයො හිතන කිසිම දෙයක් වෙන්නෙ නැ බන්..හීන දකින්ඩ එපා මෙහෙම අපිට හිනා යනව..:lol::lol::lol::lol:
    Mahinda ubatath arala uba danneth na. Hilee tharama ithin hithaganinko
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මහින්ද ඇරෙන්න වෙන කිසිම කෙනෙක් චන්දෙකට යන්න කැමති නැ..මොකද සුපිරි කැමක් කන්න වෙනව උන්ට.. උන් විශ්වාස බන්ගයක් ගැන කිය කිය ඉදල දැන් සද්ද නැත්තෙ ඒකයි..පාර්ලිමෙන්තුව විසුරුවයි කියලත් උන්ට බයයි..මට නම් හිතෙන්නේ රනිල්ගෙ දෙශපාලන ජීවිතෙ මෙතනින් ඉවර වෙයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සජිත් නම් යන එකක් නැතිවෙයි ඒත් සජිත්ගෙ කට්ටියව යවයි. සජිත් ඊයෙත් ජනාදිපතිතුමාට අතිගරු කෑල්ල දාලා කතා කරේ. ඌට කිසි ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගානක් කරබාගෙන ඉඳලා වෙලාව ආවම සජිතුත් රනිල්ව හිරකරනවා ලෙසටම. ඒ ගේමත් මරු බන්.

    https://www.facebook.com/akilavirajk/videos/344085106167548/

    sajith oya nokiya kiyanne man agamathi unanam me kisi deyak prashnayak wenne na kiyana ekane my3 ekka set wela andu karanna puluwan kiyana eka.:rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවස්ථා මොනවද?
    මුදල් පනතක් ගෙනෙල්ල පරදවුනොත් පුළුවන් නේද?
    ජනපතිට දැන් බැහැනේ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විකාරද බන්. ඇමතිකමුයි සල්ලියි අරගෙන සපෝර්ට් එක නොදුන්නොත් ඕකට වෙඩි කන්න වෙන්නෙ. ඌ ඒක දන්නවා. එච්චර ගේමක් යන්න විදිහක් නෑ. සල්ලි ගත්තා කියන්නෙ ඩීල් එක ක්ලෝස්. සල්ලි ගන්න කලින් තමයි බාගේනින් සේරම තියෙන්නෙ.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවස්ථා මොනවද?
    මුදල් පනතක් ගෙනෙල්ල පරදවුනොත් පුළුවන් නේද?
    ජනපතිට දැන් බැහැනේ

    මම හිතන්නේ දැන් කොහොමත් මහින්දට වාසියක් එනවා පාර්ලිමේන්තුවක් විසුරුවාගන්න අවස්තාවක් ආවොත්.

    1. මහින්දට බහුතරය පෙන්වන්න පුලුවන් නම් මාස 6 ක් ඉඳලා මයිත්‍රී ලවා පාර්ලිමේන්තුව විසුරුවගන්න එක
    2. අය වැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති නිසා මහින්ද මාස තුනකට වගේ ආදායම් වියදම් අනුමැතියකට ගේන අතුරු සම්මත ගිණුම බහුතරයකගෙන් පරාජය උවහොත්, එය ජනපතිට පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා වන අවස්තාවක් වන අතර, එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ජනපති බලයෙන් මාස තුනක් දක්වා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමටත්, ඡන්දය පැවැත්වීම සඳහා යන වියදම මැතිවරණ කොමසාරිස් දැන්වූ පසු එය ඒකාබද්ධ අරමුදලේ වැයබරක් කිරීමටත් හැකියාවක් ඇත.

    මහින්දගේ ඉලක්කය විය යුත්තේද හැකි ඉක්මනින් මහ ඡන්දයක් ලබා ගැනීමයි. එනමුත් එම අවස්තාවේ බහුතර මන්ත්‍රීන් නොමැතිව අගමැති වී යැයි චෝදනා නොලබන්නට උපක්‍රමයක් සිදු කල හැකිය. එනම්හදිසියේ ඡන්දය අවස්තාවේ මහින්දගේ ප්‍රභලයන් 20 ක් පමණ ඡන්දය භාවිතා නොකරමින් මෙය හිතාමතා ජනතාවට ඡන්ද බලය ලභා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බව පෙන්වීමය
     
    • Like
    Reactions: BINGU_PUTHA

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් යකෝ ඔතන අමර ගේමක් යන්නේ

    UNP ගේම දෙන්න හදනවා Mahindata :rofl:
    ඊටපස්සේ
    UNP ගේම දෙන්න හදනවා M3 ta :rofl:

    තව Sajith ගේම දෙන්න හදනවා Ranilata :lol:
    ඒ අස්සේ තව UNP සෙට් එකකුත් රනිල්ට ගේම දෙන්න හදනවා :baffled::rofl:

    Anura Kumarath ගේම දෙන්න හදනවා Mahindata :rofl:

    ඔච්චර ගෙවල් හදලා මක්කැටයි ගෙවල් නැති උන්ට බෙදා දෙන්න වෙන්න ඇති නේ:baffled::baffled: සජියා නම් ගෙවල් හදනවා කියලා ආරංචියි ගොඩක් කල් ඉදන්ම:yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්

    Fake-Sirisena-and-Mahinda.jpg

    7eee5fb03a728c96e0d145006ea615a1.jpg

    උබල අපි කවුරුත් දේශපාලනයේ කෙල පැමිණි එවුන් නෙමෙයි. අපේ දේශපාලන මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්.. දැනුම් පරාසය වෙනස් වෙන්න පුළුවන් .. උබල මගේ අදහසත් එක්ක එකග නොවෙන්න පුළුවන් ... :yes::yes:

    එත් ..... මේක ෆිල්ම් එකක් හදන්න වටිනා ගනයේ සුපිරි ප්ලෑන් එකක් ... ඇඟ හිරි වැටිලා ගියා බන් ;)

    තවත් එක ඉඟියක් දෙන්නම් .... බිලියන ගණන් වලින් හොරකම් කරපු කට්ටිය , පන්දාස් , දහදාස් ගණන් වල සුපින් ප්ලෑන් වලට යන්නේ නෑ ... එයාල වෙනුවෙන් ප්ලෑන් හදන අයත් මිලියන්ස් වලින් පඩි ගන්නවා ... :yes::yes: විරුද්ධ මතයක් නිහඩ කරන්න බුලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය , හන්දියේ කඩේ ගුනපාලටයි , සුමනටයි තේරුම් ගන්න පුළුවන් විදියේ plan තෝරාගන්නේ නෑ ... hancock සහෝදරයට නොන්ඩියට නෙමෙයි කිව්වේ ... :yes::yes::yes: ...... එත් එකයි ඇත්ත කතාව ...
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්

    උබල අපි කවුරුත් දේශපාලනයේ කෙල පැමිණි එවුන් නෙමෙයි. අපේ දේශපාලන මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්.. දැනුම් පරාසය වෙනස් වෙන්න පුළුවන් .. උබල මගේ අදහසත් එක්ක එකග නොවෙන්න පුළුවන් ... :yes::yes:

    එත් ..... මේක ෆිල්ම් එකක් හදන්න වටිනා ගනයේ සුපිරි ප්ලෑන් එකක් ... ඇඟ හිරි වැටිලා ගියා බන් ;)

    තවත් එක ඉඟියක් දෙන්නම් .... බිලියන ගණන් වලින් හොරකම් කරපු කට්ටිය , පන්දාස් , දහදාස් ගණන් වල සුපින් ප්ලෑන් වලට යන්නේ නෑ ... එයාල වෙනුවෙන් ප්ලෑන් හදන අයත් මිලියන්ස් වලින් පඩි ගන්නවා ... :yes::yes: විරුද්ධ මතයක් නිහඩ කරන්න බුලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය , හන්දියේ කඩේ ගුනපාලටයි , සුමනටයි තේරුම් ගන්න පුළුවන් විදියේ plan තෝරාගන්නේ නෑ ... hancock සහෝදරයට නොන්ඩියට නෙමෙයි කිව්වේ ... :yes::yes::yes: ...... එත් එකයි ඇත්ත කතාව ...

    උඹ කියන්නෙ මහින්ද සිරිසේනව ඉත්තෙක් විදියට පොදු අපේක්ෂකයෙක් කරන්න යැව්ව කියලද