Rash ekak tynawa gaanna mokakhari kypanko

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    na bn. mama skin diseases walata tiyena sinhala behet tikak gana dannawa, echcharai.

    හුම් උබ සිංහල බෙහෙත් කියල කිවුවට උබ දීලා තියෙන්නෙත් ඉංගිරිසි බෙහෙත් නේ.... කොහොම හරි කමක් නැහැ "නයෙක් කාල හරි මිනිහෙක්ට හරියනවනම්"
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Inner thigh (kakul deka asse) RASH ekak awilla gaanna mokakhari kypanko :dull:
    kasanawa welawakata inna bari wenna :baffled:

    ඕක වෙන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා,එක්කෝ දිලීර ආසාදනයක්,එහෙමත් නැත්තන් බැක්ටීරියා ආසාදනයක්.
    උඹට කරන්න තියෙන හොඳම වැඩේ තමයි දොස්තර කෙනෙක්ට පෙන්නන එක,එහෙම පෙන්නන්න ලැජ්ජයි වගේ නම් මෙහෙම කරපන්.
    candid B කියන්නේ ප්‍රති දිලීරක බෙහෙතක් ඔකේ තියෙන්නේ Clotrimazole සහ Beclomethasone dipropionate කියන රසායනික,නමුත් ඕක බැක්ටීරියා ආසාදනයකට පාවිච්චි කරාට වැඩක් නෑ.
    ඔය දෙකටම හරියන එකක් තියෙනවා zincoderm M කියල,ඔකේ තියෙන්නේ සින්ක් ඔක්සයිඩ්.
    හැබැයි පුටේ දොස්තර කෙනෙක්ගේ නිර්දේශයක් නැතුව මෙව්වා අරන් ආසත්මිකතාවක් ආවොත් ඉතින් තිබ්බට වඩා අමාරු වෙයි,ඒ හන්ද හොඳම දේ දොස්තර කෙනෙක්ට පෙන්නහන්.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    රෑශ් 1ක් තියනවනම් නාද්දි සබන් ගාන්න එපා:no: වැඩි වෙනව:yes:.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kahankota mara athal ban....
    athal kiyanne amuthuma somiyak eth kohomada e hariye wathura ehema gawenakota kahala iwara unata passe:P patta pata pata barima thana thama beheth gaththe mamath .beheth nathuwa kawadawath ikmanin hoda wenne na.himin himin hoda wenna api denneth na.sarama kalisama gawenakota patta athal :P apoo wathura gawenakota perokside damma wage :angry:
     
    May 19, 2013
    1,864
    81
    0
    තෝර කොළ යුෂ ගෑවම හොඳ වෙනවා. මුහුදේ නාන එකත් හොඳයි. හැබැයි මුහුදේ නෑවට සම්පුර්නෙන් හොඳ වෙන්නේ නෑ. අඩු වෙනවා විතරයි.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රජ්ජුරුවෝ;16347066 said:
    තෝර කොළ යුෂ ගෑවම හොඳ වෙනවා. මුහුදේ නාන එකත් හොඳයි. හැබැයි මුහුදේ නෑවට සම්පුර්නෙන් හොඳ වෙන්නේ නෑ. අඩු වෙනවා විතරයි.
    ath thora kola dehi.amukaha ekka abarala wenna one machan karanne,kasana aluham walata ehema niyama behetha