එලකිරි එකේ මේ පොස්ට් එක දාන එක වැරද්දක්ද කියලා මන් දන්නේ නෑ එත් මොනවා හරි දෙයක් කරන්න ඔනා කියලා හිතුනා lkdood ගැන කියල තිබ්බ එවා දැක්කට පස්සෙ අපේ රටට වින කරන ගොඩක් දෙවල් අපි වටේ තියනවා දෙශපාලනය විත්‍රක් නෙවෙ මුලදර්මවාදය අන්‍යාහමීකරනය ඔය වගෙ දේවල් ගොඩක් මෙ රටෙ සිදද වෙනවා ඒ ගැන හරියටම සත්‍ය තොරතුරු දන්නවනම් සාක්ශි එක්ක එවන්න අපි මෙ ගැන ලොකෙටම කියමු හැබයි ඇත්ත ලියන කෙනගෙ සම්පුරන විස්තර පොස්ට් එකත් එක්ක දාන්න මම ඒ විස්තර මගෙ වෙබ් එකට දානවා කැමති අය පොස්ට් එවන්න sinhalaunicode Use karanna [email protected]
Last edited: