කාලයක් තිස්සෙ RC ට්රක් එකක් ගන්න කියලා හිතන් හිටියේ මචන්ලා. ඒත් වැඩේ මග ඇරුනා.
ඉතින් උබලා දැනට පාවිච්චි කරලා තියෙන රු. 65000/= කට වගේ ගන්න පුළුවන් RC ට්රක් එකක් කියපල්ලකො.
මම කැමති ගාල කඩා ගත්ත හරකෙක් වගේ හයියෙන් යන RC ට්රක් එකක් නෙමෙයි. හෙමින් ඒත් ගොඩක් ස්ටෙඩි විදිහට යන එකක්. කියපල්ලකො ඉතින්.

ado maru neh neda kammali kamata 