RC ට්‍රක් එකක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    මොකක්ද මේ RC ට්‍රක් එක.
    පොඩි කාලෙ මතක් වෙලාද කට්ටියටම සෙල්ලම් බඩු ගන්න හදන්නෙ?:confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කීයද මචන්? Rc ද? track1th ekkda

    tracks,controller වෙනම ගෙනත් තියෙනවා මචං ...ඕක විතරයි ගෙන්නුවේ.. 20000ක් විතර අයිටම් එකට...tax 3700 ක් විතර ගියා මුං item description : spare parts කියලා දාලා..shipping වලටත් 3500 ක් විතර උනා...
    ඕක remote control නෙවි...DCC Command Controller කියලා වෙනම unit එකක් තියෙනවා.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    awulak nathi wei.
    ganna giyama athata aran balapan wahane left right balance da kiyala. motor eka side ekata dala anith paththata battery ekak dala balance karalane thiyenne. balance nathi unoth handling awul wenna puluwan.
    anith eka balapan battery upgrade karanna puluwanda kiyala. battery eka thiyena widiya wenas.

    axial wala enne mehema ekak.
    DSC_0113.jpg

    okata ithin loku podi battery danna puluwan. okatat puluwanda kiyala balapan. puluwan wenan ona. but thiyena widiya hinda sure na. bari nam poddka case. uba ekama wargekata limit wenawa. capacity wadi ekakata yanna ba.

    oya photo eke thiyenne NiMh batteryak. owala capacity adui. Li-Po ekak daganna puluwan nam play time eka wadi karaganna puluwan.

    තෑන්ක්ස් මචන්. :love::love:

    මොනවහරි තිබ්බොත් මම අහන්නම්. :rolleyes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    අඩෝ මටත් පොඩි කාලේ පට්ට ආසාවක් තිබුණා ඕකක් ගන්න අර හෝම් අලෝන් එහෙම බලලා... දැන් නම් පොඩි ඩ්රෝන් පිස්සුවක් ගහලා තියෙන්නේ. ඒත් සල්ලි නැති නිසා බලා සැන සෙමි....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    petrol powered and nitro powered ewa maintain karanna amaru nadda? engine ekak maintain karanna epai. gedara repair karaganna dannawa nam loku awulak na. nathnam amarui. electric ewala ehema awulak nane. lesiyen repair karaganna puluwan godak ewa.

    Correct.. Let alone maintaining it, you need expertise in starting it. :oo:
    My son has a Nitro car and he is quite skilled in doing all repairs etc. Also you need to run it frequently.
    But recently he purchased an electric racer which can do about 65 kmph. These are expensive hobbies.:frown:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Correct.. Let alone maintaining it, you need expertise in starting it. :oo:
    My son has a Nitro car and he is quite skilled in doing all repairs etc. Also you need to run it frequently.
    But recently he purchased an electric racer which can do about 65 kmph. These are expensive hobbies.:frown:

    now there are electrics which can do above 100mph (Traxxas XO-1). probably people will move towards more electric rcs. less noise as well.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    now there are electrics which can do above 100mph (Traxxas XO-1). probably people will move towards more electric rcs. less noise as well.

    Yes.. I know. These are above 800 USD. You can possibly get them cheaper in Bangkok.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අඩෝ මටත් පොඩි කාලේ පට්ට ආසාවක් තිබුණා ඕකක් ගන්න අර හෝම් අලෝන් එහෙම බලලා... දැන් නම් පොඩි ඩ්රෝන් පිස්සුවක් ගහලා තියෙන්නේ. ඒත් සල්ලි නැති නිසා බලා සැන සෙමි....
    මටත් home alone බලලා තමා RC පිස්සුවක් හැදුනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    tracks,controller වෙනම ගෙනත් තියෙනවා මචං ...ඕක විතරයි ගෙන්නුවේ.. 20000ක් විතර අයිටම් එකට...tax 3700 ක් විතර ගියා මුං item description : spare parts කියලා දාලා..shipping වලටත් 3500 ක් විතර උනා...
    ඕක remote control නෙවි...DCC Command Controller කියලා වෙනම unit එකක් තියෙනවා.

    මාත් හෙනම ආසයි locomotives වලට මචන් . review 1k karannako puluwannm api wenuwen