අඩෝ පට්ට..මාත් පට්ට ආසයි ඕවට 
එකක් ගන්න හිතෙනවා මේ ත්රෙඩ් එක දැක්කම..ඕවායේ රේස් එහෙම තියෙනවා නේද ලංකාවෙ? කොහොමද සෙට් වෙන්නේ??
රේස් වලට දාන trucks/cars වල මොනහරි specifications තියෙනවද?