RC Helicopter

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මගේ ලාගත් තිබ්බ මේවගේ හෙලිකොටුවක්.. දවසක් ඔඋටෝෆ් රන්ජ් ගිහින් කඩන වැටුනා.. කලි වලට ගිය..

37226_402962918313_743623313_4485557_5509241_n.jpg

:sorry::sorry::sorry:
හදන්න මෙහෙන් කලි තියෙනවා. එහෙම උනත් මට ඉතින් ඕව පුඩු නැති නිසා පුරුඩු බඩුවක් ගත්තා.. මේතියෙන්නේ පින්තුර..

39354_413853913313_743623313_4765108_6160294_n.jpg

38090_413854978313_743623313_4765140_4223039_n.jpg
37814_413855968313_743623313_4765175_1476342_n.jpg
37814_413855978313_743623313_4765177_3596906_n.jpg
37814_413855988313_743623313_4765179_6866141_n.jpg
37814_413855993313_743623313_4765180_612386_n.jpg
37567_413856078313_743623313_4765186_1349730_n.jpg
37814_413855998313_743623313_4765181_7181336_n.jpg


drift කරනං තාම හැදුවේ.. මෙහෙ නං drfit racing track තියෙනවා පදින්න...


MATATH MEAKAK ONIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII :(:(:(:(:(:(:(:(:(:(:(:(
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    man gawath thiyanawa macn..... dubai walin gatte..... but ecchara ganak une naa... 2000 ganak wage yanna atte..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    හය පාරක් විතර ක්‍රෑෂ් උනා අවුලක් නෑ...
    11.gif
    බැටරි නම් තවම බැලුවේ නෑ...:no: හෙලිකොප්ටර් එක නම් චාර්ජ් කරන්න තියෙන්නේ... රිමෝට් එකට විතරයි බැටරි ඕනා...

    තව මචන් 5000ට වගේ තියෙනවා කිව්වා..:nerd: ebay නම් අඩුවට තියෙනවා.. :yes:කොහෙද ඉතින් අපේ එකාට හදිසිනේ...
    :frown:

    http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    http://www.ebay.com/itm/3-5-channel...pt=Radio_Control_Vehicles&hash=item3f0fbd7255

    Machan Meka Tiyana RC HC 2km uba gatta eka wagama ekakda?
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අපේ මල්ලි ගාවත් ඕකක් තිබ්බා බං :yes:
    මෙහෙත් මම තමා පයිලට් අයියා :D
    පට්ට ආතල් :P
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    kiyaka unada ban;)
    link eka diyan balanna:cool:
    machan mama RC HC gana wadiya danna na mokkda ma 4 channel kiyannna:confused:

    mekata 49$ giya :)

    http://www.ebay.com/itm/4-channel-4...pt=Radio_Control_Vehicles&hash=item3a64cda7d5

    channels walin thamai heli eke wada thiyenne 3,4 Channel helis beginners la ta wage hondai.. mokada meka pena tharam lesi ne yawanna giyama ... anith eka tika dawasak yanawa control karanna puluwan wenna .. gattha gaman yawanna thiya hithannawath be .. ape aya karanne eka paratama uda yawala control karaganna baruwa bima atha ariya gaman kadala yanawa okkoma :D channel walin wenne heli eka issaraha,passata,rightside,leftside,udata,yatata yana ewa control wena eka 3channel helis wala wadiya deyak karanna be take off karanna puluwan itapasse issarahata yawanna puluwan eccharai 4 channel wala takeoff karala .. issaraha , patthata , pitipassata onadeyak karanna puluwan .. 6 channel ekak gattha nam balti gahanna unath puluwan :lol:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    මොන ebay ද බන් ඕක ebay එකෙන් ඕඩර් කරලා ලංකාවට එනකොට අපේ මලයා ගෙදරට ක්ලේමෝ හයි කරලා පුපුරවල තියේවි...:D:D ඒ නිසා ලංකාවෙන් ගත්තේ බන්...

    ebay aken aduwata ganna thebuna dan ethen kamak na machan.suba pathum ubala dennatama. mallita satan wiramayak dala eby aken genna thebune:yes::D