ehema therumak naha mchn.. oya hobby eka karanna hithan innavanam viyadam karanna saha kadena bindena paduva vindaganna wenava.. kohomath first flight okkoma wahe ivara wenne vatila kadila.. proplers ekema eka parata eka gane wage yai tractor type haduvoth.. pusher type haduvoth nam tikak shape..6k wage weddi 4ch transmitter ekak ganna puluvan. FlySky FS-i6 mn gatte 9500 kata kotuven..Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
Fly karana ekatath wada hadana ekai athalඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම් වෙන්නෙ. ඉගෙන ගෙන experience එකක් ගන්නවා නම් ඕක තමා විදිය. ආතල් එකට fly කරන්න විතරක් නම් හදන එකෙක්ට කියලා හදා ගන්න
------ Post added on Apr 20, 2021 at 7:37 PM
uda giyoth koi loke nathara weida danne nahaඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...
.. anika risk eka wadi.. okak high rpm ekak rkka grhin minihekta wadunoth sorry thama 
------ Post added on Apr 20, 2021 at 7:40 PM

