RC plane එකක් හදන්න දොලක් ආවා.

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
    ehema therumak naha mchn.. oya hobby eka karanna hithan innavanam viyadam karanna saha kadena bindena paduva vindaganna wenava.. kohomath first flight okkoma wahe ivara wenne vatila kadila.. proplers ekema eka parata eka gane wage yai tractor type haduvoth.. pusher type haduvoth nam tikak shape..6k wage weddi 4ch transmitter ekak ganna puluvan. FlySky FS-i6 mn gatte 9500 kata kotuven..

    ඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම් වෙන්නෙ. ඉගෙන ගෙන experience එකක් ගන්නවා නම් ඕක තමා විදිය. ආතල් එකට fly කරන්න විතරක් නම් හදන එකෙක්ට කියලා හදා ගන්න
    Fly karana ekatath wada hadana ekai athal :yes:
    ------ Post added on Apr 20, 2021 at 7:37 PM

    ඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...
    uda giyoth koi loke nathara weida danne naha :nerd:.. anika risk eka wadi.. okak high rpm ekak rkka grhin minihekta wadunoth sorry thama :)
    ------ Post added on Apr 20, 2021 at 7:40 PM
     
    • Like
    Reactions: AVES

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...
    උඩ නම් යවන්න ගේමක් නෑ. ආපහු ලෑෑෑෑන්ඩ් කරන්නේ කොහොමද?
    uba koheda inne? laga patha dial ekak laga tyenawa nm test karanna tx illa ganna.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම් වෙන්නෙ. ඉගෙන ගෙන experience එකක් ගන්නවා නම් ඕක තමා විදිය. ආතල් එකට fly කරන්න විතරක් නම් හදන එකෙක්ට කියලා හදා ගන්න
    ehema therumak naha mchn.. oya hobby eka karanna hithan innavanam viyadam karanna saha kadena bindena paduva vindaganna wenava.. kohomath first flight okkoma wahe ivara wenne vatila kadila.. proplers ekema eka parata eka gane wage yai tractor type haduvoth.. pusher type haduvoth nam tikak shape..6k wage weddi 4ch transmitter ekak ganna puluvan. FlySky FS-i6 mn gatte 9500 kata kotuven..

    Fly karana ekatath wada hadana ekai athal :yes:
    ------ Post added on Apr 20, 2021 at 7:37 PM

    uda giyoth koi loke nathara weida danne naha :nerd:.. anika risk eka wadi.. okak high rpm ekak rkka grhin minihekta wadunoth sorry thama :)
    ------ Post added on Apr 20, 2021 at 7:40 PM
    උඩ නම් යවන්න ගේමක් නෑ. ආපහු ලෑෑෑෑන්ඩ් කරන්නේ කොහොමද?
    uba koheda inne? laga patha dial ekak laga tyenawa nm test karanna tx illa ganna.

    තෑන්ක්ස් හැමෝටම...ඔව් මේකේ ආතල් එක තියෙන්නේ 100% ක් අපිම හදන එක තමා....ඒ නිසා මාත් තනියම හදන්න තමා ට්‍රය් කරන්නේ...අඩුවට රිමෝට් එකක් ගන්න තියේද කියලා බලන්න ඕනේ...

    නූලක් ගැට ගහලා යවන්න හැදුවේ සරුංගලේ වගේ...ඇදල ගන්න පුළුවන් නේ පහලට ආයි..:rofl::rofl::rofl:. .
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ඕක හොදයි. ලංකාවේ තියෙන බඩු වලින් පුළුවන් දේ හදනවා මිසක් අපිට ඕන දේ හදන්න බැහැ පුතා. වියදම ගොඩක් වැඩි. ඒ ගානට එළියෙන් ගොඩක් හොඳ ෆිචරස් එක්ක rc ප්ලේන් එකක් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Cenon

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මම හැදුවා එකක් . උඩගිහිලා කඩන් වැටුනා . මෙක බලන් හැදුවෙ link
    photo_2025-04-08_19-09-10.jpg