මොනවද එබෙන්නේ ...........
වරෙන් ඇතුලට

මොකක්ද බන් මේ Real account එකයි Fake Account එකයි කියන්නේ. අපි කොහොමත් මේකෙ anonymous නේ. ඉතින් අපිට දෙවිදිහකින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ Account දෙකකින් ඇවිල්ල. මම දැකලා තියෙනවා සමහර එවුන් Fake හොයනවා පෙන්නනවා අල්ලනවා. ලොකු වැඩ කාරයෝ වගේ. ඉතින් මොකක්ද අවුල. කවුරුවත් මේකේ තමන්ගේ සත්‍ය තොරතුරු මොකවත් දාල නෑනේ. එහෙම ඉන්නවද .........
කාගේ හරි අදහසකට එකඟ නැත්නම් එක කියලා පලයල්ලකෝ ගහ මරා ගන්නේ නැතුව.
මොකක්ද අදහස ?????????????????