Real & Fake

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
එකියන්නේ එක මතයක් නැහැ කියලද? එකකින් ඇවිල්ල අරුන්ට ගහපන් කියනවා, තව එකකින් ඇවිල්ලා හරි නැහැ කියනවා :D [/QUOTE

හැම තිස්සෙම වැරදි පැත්ත විතරක් හිතන්න එපා බන්. අපිට කොච්චර අවස්ථා තියෙනවද තනි අදහසක ඉන්න බැරි

umbata thani mathayaka inna bari nam kata arala real account eken kiyanwa misa...aruge mooge hitha paranna bari kamata fake ena eka waradi.....

umbata personnel prasnayak thiyenawanm owa ahanna awanam kamak naha....
 

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    capture_09052013_190636.jpg

    :lol::lol::lol::lol::lol:

    මම දන්නවා සමහර අයට මේ වගේ දේවල් දරාගන්න අමාරුයි කියල. :D මටනම් ගොඩක් සතුටුයි එක එක්කෙනාගේ ප්‍රතිචාර දකිද්දී. එකඟ නැත්නම් කපන්න අවස්ථාවකුත් දීලා තියෙනවනේ. එත් මම කැමතියි අදහසකුත් එක්කම නමත් දාල කපල යනවනම්.:D
     
    • Like
    Reactions: 5tech

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    kata hari mada gahanna wena id ekakin enna awashya na. ehema karanawa kiyanne uu konda pana nati ponZ kenek.

    එහෙමනම් අලුතෙන්ම ආපු එකෙක් කාගේ අදහසකට එකඟ නැතුව එකට විරුද්ධව බැන්නොත් උඹල කියයි fake එකකින් ඇවිල්ලා කියල :confused:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    ඕකට ගැලපෙනම වචනේ Fake නෙවේ Alias,ඔන්න මොකක්හරි ක්‍රෙම්කට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න කියලා තිබුනානම් ඔතනට Fake කියලා පාවිච්චි කරන්න තිබුනා.
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    kathawe waradak nehe machan, para wadak karanne neththan id 100k haduwath getaluwak nehe kiyalai hithenne
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ෆෙක් තම්යි අපි ඔක්කොම අනෙ මන්දා කුනුහරප කියනවානම් බෑන් කරන්න ඔන එච්චරයි මම කියන්නෙ නැත්නම් ඉතින් අවුලක් නැහැ ෆෙක් වලින් එන්න මොනා හරි හෙතුවක් ඇතිනෙ එහෙම අවායෙ කියලා
    මෙයා කියලා අපි කොහොමද අදුන ගන්නෙ සමහර විට අපි හිතන එකාගෙ ෆෙක් එකක් නොවුනොත්?
    උ අපහසුවට පත් වෙනවානෙ මම කියන්නෙ 100% දැන ගන්න පුලුවන්නම් ෆෙක් කියලා කිවුවාට කමක් නැහැ
    අනික මම නම් වැඩිය මෙකෙ ඉන්නෙ නැහැ .ඉතින් ෆෙක් ගැන වැඩිය දන්නෙ නැහැ

    ම‍ටත් හිතෙන්නේ එහෙමයී බං.
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    මොකක්ද බන් උඹ පර වැඩක් කියන එකෙන් අදහස් කරන්නේ?

    anith ewunwa kapanne nethuwa, boruwata wali athi kara ganne nethuwa, samagiyen sahayogayen inna eka gana kiwwe :love:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකක්ද බන් උඹ පර වැඩක් කියන එකෙන් අදහස් කරන්නේ?

    පර කියන්නේ විදේශීක කියන එකයි. මම හිතන්නේ ඌ අදහස් කරේ සුද්දෝ කරන වැඩ කරන්නේ නැත්නම් ඕන එකක් කරගත්තට කමක් නෑ කියන එක වෙන්න ඇති. :P
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    පර කියන්නේ විදේශීක කියන එකයි. මම හිතන්නේ ඌ අදහස් කරේ සුද්දෝ කරන වැඩ කරන්නේ නැත්නම් ඕන එකක් කරගත්තට කමක් නෑ කියන එක වෙන්න ඇති. :P

    ekenma ekenma :P adirajyawaadi kumanthrana gana kiwwe:P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙමනම් අලුතෙන්ම ආපු එකෙක් කාගේ අදහසකට එකඟ නැතුව එකට විරුද්ධව බැන්නොත් උඹල කියයි fake එකකින් ඇවිල්ලා කියල :confused:

    ehema nevei mama kiyala tiyenne, mama kiyala tiyena eka terum ganna.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    anith ewunwa kapanne nethuwa, boruwata wali athi kara ganne nethuwa, samagiyen sahayogayen inna eka gana kiwwe :love:

    එහෙම කරාට කමක් නැහැ බන් හරි විදිහට. නිකන් උඅද පැනගෙන දඟලන්නේ නැතුව.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Randir කියන්නේ එකෙක්ට බනින්නම බලාගෙනම හදන ID ගැනයි. සමහර එවුන් වෙනම ID එකක් හදලා තව එකෙක්ට බැනලා thread දානවා නැත්නම් උට මඩ ගහගෙන forum එකේ හැම තැනම යනවා.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Randir කියන්නේ එකෙක්ට බනින්නම බලාගෙනම හදන ID ගැනයි. සමහර එවුන් වෙනම ID එකක් හදලා තව එකෙක්ට බැනලා thread දානවා නැත්නම් උට මඩ ගහගෙන forum එකේ හැම තැනම යනවා.

    එකනම් ඇත්ත. තමන්ගේ තියෙන ID එකෙත් වටිනාකමක් තියෙනවනේ.