බොසාත් එක්ක ලන්ච් එකකට සෙට් වෙන්න යන්නෙ, බොසාට දෙන්න පුලුවන් ගිෆ්ට් එකක් කියපන්. කලින් පාර ඌට cake, Gerald mendis chocolates වගේ දුන්නා (gay වගේ තිබ්බට ඒ පාරවල් වල ඩයල් එක මෙහෙ ටික දවසක් හිටියා. එ නිසා උගෙ වයිෆ්/perentsලට දීපන් කියල දුන්නේ
අයිඩියා ටිකක් දීපන්. ඩයල් එක මට හෙල්ප් කරල තියෙන විදියට හැටියට 20ක් 30ක් ගියත් කමක් නෑ.

